graphic designing course

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං හොද graphic designing course 1k කරන්න හොද තැනක් කියපන්කො දන්න උන්..:sorry:
    Basic ඉදන් කරගෙන යන්න ඕන..designing පාර්ට් 1 ගැන හොදට කියල දෙන තැනක් ඕන බං...;)
    මහරගම,නුගේගොඩ පැත්තෙන් වගේනන් ගොඩක් හොදයි බං..:yes:

    BUMP 1ක් දාගෙනම යමු..:yes:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මචං ඕවගේ මහා ලොකුවට කියලා දෙන්නේ නැ . කඩ්ඩ් පුළුවන් නම් youtube බලලා කරපන් , යේ torrant වල බාන්න තියෙනවා . අපරාදේ සල්ලි වියදම් ක‍රන එපා
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    wijaya,Esoft,Ingrin wage eewa thama hodai kiyanne neda macho :)

    Esoft 1 eunnan boruwa witharai bn karanne..un salli kadaganna witharai danne :sorry::sorry:

    Ingrin 1 gananan mn ahuweth adamai bn.. :eek::eek: koheda bn eka thiyenne

    Wijaya eka hodai kiyala godak eun kiwwa balanna one tikak hoyala :yes::yes:

     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං ඕවගේ මහා ලොකුවට කියලා දෙන්නේ නැ . කඩ්ඩ් පුළුවන් නම් youtube බලලා කරපන් , යේ torrant වල බාන්න තියෙනවා . අපරාදේ සල්ලි වියදම් ක‍රන එපා

    mata nemei bn kellata..ekanan aththa bn..eth podi knowledge 1k gaththama online tutorials walin adagena yanna puluwan wei..ela bn