Graphics කරන අයට වටින කියන Action එකක් ලැබුනා. අවුලකට තියෙන්නේ මේක රන් කරද්දි Errors එන එක. එක Error එකක් ආවයි කියන්නේ ඒ Action එක එතනින් එහාට රන්කලා වැඩක්නෑ කියන එකයි.
එක එක්කෙනාට එන Errors වෙනස් වෙනවා. මට එන්නේ Warning: no pixels were selected කියලා. ඒක OK කරාම The Command "Delete" is not currently available කියලාඑනවා. මට Errors 2යි ආවේ. OutPut එක මෙන්න මේ වගේ!
කොහොමද Action එක
වීඩියෝ ඕනෙ අයට
මේක රන්කරද්දී අනිවාර්යයෙන් මේවා කලින් කරලා ඉන්න ඕනා.
1. Photoshop Language එක English වෙන්න ඕනා
Edit, Preference ගිහිල්ලා Interface select කරලා UI Language එක English කරන්න.
2. මේකට ගන්න Image එකේ Resolution එක 72 to 300 DPI තියෙන්න ඕනා, Width 2000 Height 1500 (එහා මෙහා වුනාට අවුලක්නෑ.) ආ.. ඒ එක්කම Bicubic Sharper (best for reduction) Select කරන්න අමතක කරන්න එපා.
3. Image Mode එක RGB සහ Channel එක 8 bit වෙන්න ඕනා.
4. Layer Panel එකේ Panel Option ගියාම Add "copy" to Copied Layers and Groups කියන එක ටික් වෙන්න ඕනා.
ඔන්න ඔය කියපු කාරනා ඔය විදිහටම වෙන් ඕනයි කියලා කියන්නේ.
දැන් වැඩේට බහිමු.
1. Image එක Load කරලා Background එක ලොක්වෙලා තියෙද්දි ම Layer එකක් add කරලා එක subject කියලා Rename කරන්න. MUST be all lowercase.
2. දැන් subject කියන Layer එක Select කරලා තියෙද්දි ම Brush tool එක select කරලා Image එක උඩ Right Click කරන්න. දැන් Load Brushes ගිහිල්ලා...
ඕගොල්ලො Download කර ගත්තු Electric Brushes Select කරලා දෙන්න.
Brushes Load වුනාට පස්සේ Load වෙච්ච Brushes නැතුව Hard Round Brush එක select කරගන්න.
Select කරද්දි Opacity 100% තියන්න.
ඊලඟට වම් පැත්තේ Tools වල එන Default Foreground and Background Colours වලට ගිහිල්ලා SetBack ground Colour එක ඊතලේ මාරුකරලා උඩට ගන්න. Default Colour එක විදිහට තියෙන්නේ White.
සුදුවලින් Brush කරාම පේන්නැති නිසා RED දාගන්න.
දැන්කරන්න තියෙන්නේ, මේ Action එක ඕගොල්ලන්ට එන්න ඕන තැන්වල අදින එක විතරයි.
ඇදලා ඉවර වුනාම. Windows then Action වලට ගිහිල්ලා Load Action එක දීලා Electric Photoshop Action එක Load කරන එක. මෙන්න මේ විදිහට.
දැන් ඉතින් Action එක රන් කරන එකයි තියෙන්නේ.
Action එක මෙතනින් ගන්න. ඒකේ Readme note pad එකත් බලන්න.
මේක වැඩකරනවානම් පොඩ්ඩක් කියමු

+16 