එෆෙක්ට් එක ඕන ෆොටෝ එක Background කියලා රීනේම් කරපන්ඔයාට Errors ඇවිල්ලා නෑ වගේ. Photoshop Version එක මොකද්ද?
කොහොමද කලේ කියල පොඩ්ඩක් විස්තර ඇතුව දාමුද?

එෆෙක්ට් එක ඕන ෆොටෝ එක Background කියලා රීනේම් කරපන්
බෘශ් කරපු එක Brush කියලා රීනේම් කරපන්
පස්සෙ ඇක්ෂන් එක රන් කරපන්![]()
Brush kiyala gahuwahama wada karannema naha bn.ස්ක්‍රීන්ශොට් එකක් දාපන් ලේයර්ස් වල![]()
එෆෙක්ට් එක ඕන ෆොටෝ එක Background කියලා රීනේම් කරපන්
බෘශ් කරපු එක Brush කියලා රීනේම් කරපන්
පස්සෙ ඇක්ෂන් එක රන් කරපන්![]()
මම කිව්වා වගේ කරපන්
එතකොට නම් වැඩ![]()

Brush kiyala gahuwahama wada karannema naha bn.![]()
mehemane mulinma thiyenna ona.
![]()
![]()
![]()

ඔය ලොක් වෙලා තියෙන එක අන්ලොක් කරපන් මුලින්Brush kiyala gahuwahama wada karannema naha bn.![]()
mehemane mulinma thiyenna ona.
![]()
![]()
![]()

ඔය ලොක් වෙලා තියෙන එක අන්ලොක් කරපන් මුලින්
බැක්ග්‍රවුන්ඩ් කියන එක ඩුප්ලිකේට් කරපන්, ලොක් වෙච්ච එක මකලා කොපිය ආයෙ රීනේම් කරලා ඇක්ෂන් එක රන් කරපන්![]()
ඔය ව්දියට කරාට වැඩකරන්න බෑ. The obect layer subject is not currently available. කියලා එනවා. Subject layer එක add කරන්නම වෙනවා.


උබ හෙල්ප් ෆයිල් එක පොඩ්ඩක් කියෝපන් මචන්
මම කිව්වා වගේ කලාම වැඩ
බලපන් ඔය මම දාපු ඉමේජ් ලස්සනට වැඩ නෙ