Graphic River - Electric Energy Photoshop Action

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mulin nikanma double click kara :P
    passe load load walin :yes:

    ZOOMLINE ;)

    Machan ubata puluwan num karapu videha screen shots valin dana puluwan veida! Podi vistarakuh ekka. :yes:
    http://www90.zippyshare.com/v/ajcWQcQS/file.html
    ඕක ඩවුන්ලෝඩ් කරපන්, ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරපන්.. බලපන් ඇඩ් වෙලා ද කියලා
    පස්සෙ ඕන ෆොටෝ එක ඕපන් කරපන්, ඒක Background කියලා රීනේම් කරපන්
    ලොක් එහෙම තියෙනවා නම් නමට ඉස්සරහා ලේයර් එක ඩුප්ලිකේට් කරලා ආයේ
    Background කියලා රීනේම් කරපන්
    පස්සෙ අලුත් ලේයර් එකක් අරන් ඕන තැන් බ්‍රස් කරපන්, ඒක Brush කියලා රීනේම් කරපන්
    දැන් ඇක්ෂන් කියන එක ඔබපන්

    දැන් වැඩ කරයි
    ;):love:
     
    • Like
    Reactions: Gnauwa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    http://www90.zippyshare.com/v/ajcWQcQS/file.html
    ඕක ඩවුන්ලෝඩ් කරපන්, ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරපන්.. බලපන් ඇඩ් වෙලා ද කියලා
    පස්සෙ ඕන ෆොටෝ එක ඕපන් කරපන්, ඒක Background කියලා රීනේම් කරපන්
    ලොක් එහෙම තියෙනවා නම් නමට ඉස්සරහා ලේයර් එක ඩුප්ලිකේට් කරලා ආයේ
    Background කියලා රීනේම් කරපන්
    පස්සෙ අලුත් ලේයර් එකක් අරන් ඕන තැන් බ්‍රස් කරපන්, ඒක Brush කියලා රීනේම් කරපන්
    දැන් ඇක්ෂන් කියන එක ඔබපන්

    දැන් වැඩ කරයි
    ;):love:
    WFK0IrF.jpg

    patta yako eka wada kara. :lol:
    i love u machan :love::love::love::love:
    540b56be-5b79-406d-985c-fa76e8728b72
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    http://www90.zippyshare.com/v/ajcWQcQS/file.html
    ඕක ඩවුන්ලෝඩ් කරපන්, ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරපන්.. බලපන් ඇඩ් වෙලා ද කියලා
    පස්සෙ ඕන ෆොටෝ එක ඕපන් කරපන්, ඒක Background කියලා රීනේම් කරපන්
    ලොක් එහෙම තියෙනවා නම් නමට ඉස්සරහා ලේයර් එක ඩුප්ලිකේට් කරලා ආයේ
    Background කියලා රීනේම් කරපන්
    පස්සෙ අලුත් ලේයර් එකක් අරන් ඕන තැන් බ්‍රස් කරපන්, ඒක Brush කියලා රීනේම් කරපන්
    දැන් ඇක්ෂන් කියන එක ඔබපන්

    දැන් වැඩ කරයි
    ;):love:

    Unbelievable මචන්. :shocked: බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට. :yes: :love: :cool: Thank You Very Much ZoomlLine.

    Pk0nwk7.jpg