mulin nikanma double click kara![]()
passe load load walin![]()
http://www90.zippyshare.com/v/ajcWQcQS/file.htmlZOOMLINE
Machan ubata puluwan num karapu videha screen shots valin dana puluwan veida! Podi vistarakuh ekka.![]()
ඕක ඩවුන්ලෝඩ් කරපන්, ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරපන්.. බලපන් ඇඩ් වෙලා ද කියලා
පස්සෙ ඕන ෆොටෝ එක ඕපන් කරපන්, ඒක Background කියලා රීනේම් කරපන්
ලොක් එහෙම තියෙනවා නම් නමට ඉස්සරහා ලේයර් එක ඩුප්ලිකේට් කරලා ආයේ Background කියලා රීනේම් කරපන්
පස්සෙ අලුත් ලේයර් එකක් අරන් ඕන තැන් බ්‍රස් කරපන්, ඒක Brush කියලා රීනේම් කරපන්
දැන් ඇක්ෂන් කියන එක ඔබපන්
දැන් වැඩ කරයි





බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තාට.
Thank You Very Much ZoomlLine.