Graphic Tablet

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    තු නොදකින්..මේකට 15ක් ගෙව්වද උඹ.. අපරාදේ යකෝ.. ඩ්‍රෝවින් වැඩවලට නම් ඔය සයිස් මදිත් එක්ක..

    තව 3000ක් විතර දාලා මෙන්න මේක ගන්න තිබ්බා( සයිස් එක 10 x 6).පහුගිය ටිකේ 16-17 වගේ තිබ්බා ඕක උන්ගේ ඔෆිෂියල් ස්ට්‍රෝ එකේ..අනිත් ස්ටෝර් වල දැනටත් ඊට අඩුවෙන් තියෙනවා.

    අලි එක්ස්ප්‍රස් වගේ බැලුවා නම් උඹ ගෙවපු ගානට 10 x 6 හරි 6 x 4 ටැබ් එකක්ම ගන්න තිබ්බා.

    දැන් ඉතින් ගත්ත එකේ හුරු වෙලා බලපන්..පස්සේ ලොකු සයිස් එකකට පලයන්..
     
    • Sad
    Reactions: Grey Walker