TheDeadPool

Member
Feb 5, 2016
143
41
0

.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
Graphic වලින් සල්ලි හොයන්නෙ කොහොමද බං ? :sorry: Designcrowd එකේ ට්‍රයි කරා
ඒත් ඒකේ ක්ලයන්ට්ලා එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ. මලාට ඩිසයින් එකක් ගන්නෑ කොච්චර මහන්සි උනත්.
අනික ඒකෙ ජොබ්ස් හැමෝටම ඕපන් නිසා එකකට සීයකට වැඩිය ඇප්ලයි කරනවා :(
ඒවගේ නැතුව ඩිරෙක්ට්ලි අපිට ඔර්ඩර්ස් දෙන සයිට් එකක් නැද්ද ? ෆයිවර් සෙට් උනේ නෑ :sorry:
​
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,497
    41,732
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    Graphic වලින් සල්ලි හොයන්නෙ කොහොමද බං ? :sorry: Designcrowd එකේ ට්‍රයි කරා
    ඒත් ඒකේ ක්ලයන්ට්ලා එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ. මලාට ඩිසයින් එකක් ගන්නෑ කොච්චර මහන්සි උනත්.
    අනික ඒකෙ ජොබ්ස් හැමෝටම ඕපන් නිසා එකකට සීයකට වැඩිය ඇප්ලයි කරනවා :(
    ඒවගේ නැතුව ඩිරෙක්ට්ලි අපිට ඔර්ඩර්ස් දෙන සයිට් එකක් නැද්ද ? ෆයිවර් සෙට් උනේ නෑ :sorry:
    ​
    Upwork tamai pons