mama it karankota uba thathage ata deketh naha kollo
ube job ekata dashemekin hari kela wenakota ubata wedanawai kiyala therum ganna puluwan mata ehemai kiyala gobba katha kiyanna epa meke. methana inna kollo 10k gothoth 10 denagen 9k ma eka accept karala 1k withark kediri ganawa. oni harakekta oni dayak kiyanna pluwan uge knowledge base eken. eka uge aithiya. man ekata garu karanawa
no further response!
මුලින්ම කියන්න ඕන මගේ ජොබ් එකට කෙළවෙන්න තියෙන අවස්ථාව 0% මට ඕනම දේකට ඉක්මනට adapt වෙන්න පුළුවන් එක නිසාම තමයි මට මම දැන් කරන ජොබ් එක උනත් හම්බෙලා තියෙන්නේ. අනිත් එක මන් කරන්නේ ML /DL පාවිච්චි වෙන R&D Projects ඒක නිසා උබ ඔයා කියන වීදි යේ මැජික් AI එකක් ආවත් මට බය වෙන්න දෙයක් නෑ. මේකේ බොරු බිල්ලො මාවලා IT Industry එකට එන්න ඉන්න කොල්ලො පසුගාමී කරන්න එපා. මේ රට කවදා හරි දියුණු කරන්න පුළුවන් IT Industry එකෙන්ම තමයි. දැනට අපි භාවිතා කරන ML/DL techniques වලින් කවදාවත් ඇත්තට හිතන්න පුළුවන් consciousness එකක් තියෙන AI එකක් හදන්න බෑ එකට අවශ්‍ය Computing power ඒකවත් අපිට නෑ. දැනට තියෙන බොහොමයක් AI models වැඩ කරන්නේ dataset පදනම් කරගෙන predictions කරන එකෙන්. කවදාවත් දැකලා නැති , Structure එකක් දන්නේ නැති data එකක් generate කරන්න AI එකකට බෑ (වර්ථමාන තාක්ෂණය අනුව) උබ ඔය කියනවා වගේ Magic Ai එකක් එන්න තව අවුරුදු 100ක් වත් යනවා එතකන් මේ රටට Programmers ලා අවශ්‍යයි. අනික ඔයා magik ai එක එන කාලෙක මුලින්ම Replace වෙන්නේ coding jobs නෙමෙයි. Accounting, Finance, Management, QS, Engineering, Transportation මේ වගේ ඒවා තමයි මුලින්ම replace වෙන්නේ. Software Engineering කියන්නේ හැමදාම ඉස්සරහට යන domain එකක්. එකට උබට ඉරිසියා නම් හිත හදාගන්න ඔය වගේ කතා කිය කිය හිටපන්.
ප්‍රෝග්‍රැමින් වලටත් ඔය සෙතම තමයි.
ගිට්හබ් කෝපයිලට් දෙනවා දැනටම රිදෙන්න.
ලොගින් සිස්ටම් කියලා කමෙන්ට් එකක් දාල පටන් ගත්තම සම්පූර්ණ ලොගින් සිස්ටම් එකම ඌ සජස්ට් කරනව.
තව අවුරුදු පහකින් ප්‍රෝග්‍රැමින් කියන එකත් ලෙප්ට්
GitHub copilot = Advanced google search + copy paste done automatically
------
Post added on Apr 27, 2022 at 1:41 PM