Graphics cards

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹ බජට් කාඩ් එකක් නම් හොයන්නේ සහ ලොකු ගානක් වියදම් කරන්න බැරිනම්, AMD radeon rx570 8GB card තියෙනවා, ගම්පහ neoview එකේ. 20 ක් වගේ වෙන්නේ. මේවා used, ඒත් 6 months warranty දෙනවා. මම gtx760 එකක් ගත්තා ඒකෙන්ම දැන් අවුරුදු 1.5 k වගේ වෙනවා කිසි අවුලක් නෑ. 13 කට ගත්තේ ඒ දවස් වල.

    AMD radeon rx570 8GB card එකේ performance gtx 1060 6GB එකට වඩා වැඩී.:yes:
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ බජට් කාඩ් එකක් නම් හොයන්නේ සහ ලොකු ගානක් වියදම් කරන්න බැරිනම්, AMD radeon rx570 8GB card තියෙනවා, ගම්පහ neoview එකේ. 20 ක් වගේ වෙන්නේ. මේවා used, ඒත් 6 months warranty දෙනවා. මම gtx760 එකක් ගත්තා ඒකෙන්ම දැන් අවුරුදු 1.5 k වගේ වෙනවා කිසි අවුලක් නෑ. 13 කට ගත්තේ ඒ දවස් වල.

    AMD radeon rx570 8GB card එකේ performance gtx 1060 6GB එකට වඩා වැඩී.:yes:

    Thanks macho :cool::cool:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    picture.php