me film eka balapu ekek kiyanawa da mokadda meke story eka kiyala... Mata nam melo magulak therune nahe ban... Mekata award wagayakuth labuna neda???
me film eka balapu ekek kiyanawa da mokadda meke story eka kiyala... Mata nam melo magulak therune nahe ban... Mekata award wagayakuth labuna neda???
මම බැලුව.
මහා සංකීර්ණ දෙයක් තිබ්බෙනම් නෑ.
මොන කොටසද තේරුනේ නැත්තේ?



මම බැලුව.
මහා සංකීර්ණ දෙයක් තිබ්බෙනම් නෑ.
මොන කොටසද තේරුනේ නැත්තේ?
Tho gameh sinhala kukulek ne ban. Thota mona Gravity da?me film eka balapu ekek kiyanawa da mokadda meke story eka kiyala... Mata nam melo magulak therune nahe ban... Mekata award wagayakuth labuna neda???





ilangathilaka කිව්වා වගේ සාරාංශය ඕක. අභ්යවකාශේ වෙන අමුතු සිද්ධිය තමයි, රුසියන් කාරයෝ testing එකකට උන්ගේ පරණ satellite එකකට missile එකක් ගහගන්නව. අභ්යවකාශේ වාතය නැතිනිසා අර satellite එකක පුපුරනකොට විසිවෙන කෑලි නවතින්න වායු ප්රතිරෝධයක් නෑ. ඒක නිසා ඒ කෑලි bullets වගේ ගිහින් අනෙක් satellite වල වදිනවා. ඒ satellites පිපුරුනාම තවත් ඒ වගේ වේගෙන් යන කෑලි ඒ රැල්ලට එකතු වෙනවා. පෘථිවියේ ගුරුවකරෂණය නිසා ඒ කෑලි කක්ෂගත වෙලා ලෝකෙ වටේ කැරකෙන්න ගන්නවා මග තියන satellite, space stations කුඩු කරගෙන. ඒ යුද්ධේ අස්සේ පෘථිවියට ආයිත් එන්න දඟලන කෙනෙක් ගැන තමයි කතාව තියෙන්නෙ.

Tho gameh sinhala kukulek ne ban. Thota mona Gravity da?![]()