කියන්නේ නිවුස් පිට නිවුස් මවන අලුත්ම ප්‍රවණතාවයයි.මේ ලංකාව සම්බන්ධ කරමින් ෆේස්බුක් තුල පැතිර යන අලුත්ම නිවුස් එක.ඒ කියන්නේ ග්‍රීස් යකාගේ ෆේස්බුක් ආගමනය ගැනයි
ග්‍රීස් යකාගේ ෆේස්බුක් ආගමනය
ගී‍්‍රස් යකුන් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයන් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ Facebook සමාජ වෙබ් අඩවි හරහායි නෙත් ප‍්‍රවෘත්ති අද උදෑසන කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ ෆේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් ගී‍්‍රස් යකා සංකල්පය ප‍්‍රචලිත කිරීමට ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බවයි ගී‍්‍රස් යකා සහ ගී‍්‍රස් Man යන නමින් ෆේස්බුක් ගිනුම් රැසක් නිර්මාණය කර තිබෙනවා ඇතැම් ගිනුම් ගී‍්‍රස් යකුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමට උත්සහ දරන බවයි නෙත් ප‍්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ කෙසේ වෙතත් ගී‍්‍රස් යකුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය මීට පෙර ප‍්‍රකාශ කළා. මෙවැනි Facebook Accounts සම්බන්ධයෙන් පොලීසිය ගනු ලබන කි‍්‍රයාමාර්ග කවරේදැයි යන්න විමසීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා සම්බන්ධ කර ගැනීමට නෙත් Day Time නිවුස් උත්සහ දැරුවා. එහෙත් එම උත්සහය ව්‍යර්ත වුණා. පොලිස් මාධ්‍ය එකකයෙන් අප කළ විමසීමකදී ඊට පිළිතුරු ලබාදුන් නිලධාරියෙකු පැවසුවේ එවැනි Facebook Accounts සම්බන්ධයෙන් තමන් වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
Facebook ග්‍රීස් යකා ගැන පරීක්ෂණ
”ග‍්‍රීස් යකා” සංකල්පය ප‍්‍රචලිත කරමින් Facebook සමාජ වෙබි අඩවියේ පවත්වාගෙන යන Members Accounts අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කරන බව ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. එම සාමාජික ගිණුම් පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්දැයි නිවැරදිව හදුනා ගැනීම එහි අපේක්ෂාවයි. එම Facebook Members Accounts පවත්වාගෙන යාමට ආධාර අනුබල දීමද වරදක් බව පොලීසිය පවසනවා.
”ග‍්‍රීස් යකා” සංකල්පය ප‍්‍රචලිත කරමින් Facebook සමාජ වෙබි අඩවියේ සාමාජික ගිණුම් පවත්වාගෙන යන බව නෙත් ප‍්‍රවෘත්ති අද දහවල් අනාවරණ කළා. එහිදී වැඩිදුරටත් අනනාවරණ කෙරුණේ එම Members Accounts පවත්වාගෙන යන්නේ ”ග‍්‍රීස් යකා” සහ ”ග‍්‍රීස් මෑන් ”වැනි නම් වලින් බවයි.

Grease Devil's Facebook Pages And Profiles
http://www.facebook.com/GreaseYAKOZ
http://www.facebook.com/profile.php?id=100002767413497
http://www.facebook.com/profile.php?id=100001513869599
http://www.facebook.com/pages/Grease-yaka/187594931308162
http://www.facebook.com/pages/Grease-YAKA/213700728680246
http://www.facebook.com/pages/Grease-yaka-grease-baba/140206376067745
http://www.facebook.com/pages/Grease-yaka-news/145938152156769
http://www.facebook.com/profile.php?id=100002727824134
http://www.facebook.com/profile.php?id=100002714351785
http://www.facebook.com/groups/205335856189772/
http://www.facebook.com/pages/Dematagoda-Grease-Yaka-The-Grease-Devil-/123763764386714
http://www.facebook.com/profile.php?id=100002884622767
http://www.facebook.com/yaka2011
මෙම ග්‍රීස් යකා සම්බන්ද ම්ත්‍යා මත පතුරන Facebook Profiles And Fan Pages තුල අප එලකිරි සාමාජිකයන්ද එකතුවී සමාජිකත්වය ලබා ඇති බව පෙනී යනවා කරුණාකර ඒවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද මෙවැනි Accounts දුටු විට Facebook මවු සමාගමට දන්වන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටී
Last edited: