මේක සර්ව සාධාරණද? ඇත්තම ඇත්තද? කම්පැනි වල හුගක් දකිනවා.
Shamal3001 Well-known member Sep 22, 2021 6,627 11,216 113 Jun 2, 2022 #1 මේක සර්ව සාධාරණද? ඇත්තම ඇත්තද? කම්පැනි වල හුගක් දකිනවා. Reactions: Nanosudha
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Jun 2, 2022 #4 Meka attac . Reactions: Nanosudha and HAneo
HAneo Well-known member Jan 30, 2007 12,970 29,167 113 Homagama Jun 2, 2022 #5 Great place to work == don't ever work there
S siyalude Junior member Aug 10, 2009 95 37 18 Jun 2, 2022 #6 Great place to work There are like 56 or more criteria, but following are few.. 1. Salary on Date 25th or before. 2. Employee Welfare3. No overtime or employee exhaustion 4. Employee Satisfaction
Great place to work There are like 56 or more criteria, but following are few.. 1. Salary on Date 25th or before. 2. Employee Welfare3. No overtime or employee exhaustion 4. Employee Satisfaction
P pittarox Well-known member Jan 27, 2009 777 672 93 Jun 2, 2022 #8 oka full boruwak , okun hariyata kranne nae , boru marketing walata thma
Gaash Well-known member Jan 15, 2015 5,116 7,920 113 Jun 2, 2022 #9 Shamal3001 said: මේක සර්ව සාධාරණද? ඇත්තම ඇත්තද? කම්පැනි වල හුගක් දකිනවා. Click to expand... බොරු marketing මගුලක් ඔය . ඔය ගොඩක් companies වල social media profiles බැලුවොත් , ටහිකෙන සුපිරි working environment එකක් තියෙන්නේ . ඇත්තටම හරි event එකක්වත් කරන්නේ නෑ employees ල එක්ක
Shamal3001 said: මේක සර්ව සාධාරණද? ඇත්තම ඇත්තද? කම්පැනි වල හුගක් දකිනවා. Click to expand... බොරු marketing මගුලක් ඔය . ඔය ගොඩක් companies වල social media profiles බැලුවොත් , ටහිකෙන සුපිරි working environment එකක් තියෙන්නේ . ඇත්තටම හරි event එකක්වත් කරන්නේ නෑ employees ල එක්ක
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,513 113 Jun 2, 2022 #11 පව් ඉතින් ගම් වලින් ආපු කොල්ලො කෙල්ලො රැවටෙනවා Reactions: Voltage and Shamal3001
RealityOfX Well-known member Feb 5, 2021 8,430 1 14,468 113 Jun 3, 2022 #13 Padi.kelpili Job kepili thibbata okanam alawagannawa
P priyade Well-known member Dec 2, 2017 10,374 6,038 113 Jun 3, 2022 #14 If company advertise as Great Place to work, then something is wrong in that company Reactions: Voltage