~Green Apple බයිට්~!

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හෙ හෙ .....ෆට්ට
    කොකා කෝලා බාගයක් එක්කවත් ගහලා බලමු
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එළ එළ :D අපෙ අක්කගෙත් පොඩි එකාට ගෙනාපු green apples තිබ්බ ද කොහෙදො.. දෙන්නම් වැඩක්! :P
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ♥-Aurora-♥;8578561 said:
    එයා තමා මේ ඉන්නෙ වඳුරො! :P:P

    හුටා.. කතාවෙන් කොල්ලා උනාට අස්සෙ ඉදල තියෙන්නෙ චූ කෙල්ලෙක් ද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අම්මට සිරි ගජ!.. කඩියා මාර කුකානෙ බං :rofl:

    බය් ද වේ..

    • ගම්බිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න:D

    33643_115306335198141_100001563261148_129136_7165501_n.jpg

    හොඳ ස්වල්පය :angry: