green card දින්නට පසු ගැන දැනගන්න.

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    working xp tiyennama oneda machan

    A/L na degree eke 2 years iwarai (undergraduate) thawa 1 year remaining full complete karanna wade kachal da ? :baffled:

    working xp nathi unata aulak naha, habai oya eyala piligath thanaka eganagana tiyenna one.. godak pvt ewwa ta no chance
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    mcn salli keyak withara penwanne oneda? Currently i m SLIIT degree holder working in IT company having more than 2 years of experience
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Green card තියන සමහර උන් කරන්නේ ඔකත් අරගෙන වෙන රටකට පනිනවා.. UK, Italy මම දන්න ලන්කාවේ බුවාලා තුන් දෙනෙක් ඉන්නවා ග්‍රීන් කාඩ් එක්ක එහෙට වෙලා ඉන්න.. ඇමෙරිකාවේ ජිවත් වෙන එක අමාරුයි කියලා තමා උන් කිවේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apo salli pennana eka simple ne......oya singhaputhra wage godak company salli penna system ekak thiyenawa