පිස්සු හුයන්න පරණ එකක් බෝල
ඉස්කෝලේ සෙල්ලම් කරලා කැඩුනේ බන්
ගෝල් එකේ කණුවේ වැදුන කියහන් කෝ
60ක් දුන්න ඉස්කෝලෙන් හදාගන්න
මම එකෙන් පිස්සු කෙලිය
පස්සේ හැදුවේ
rs 60ta dath danne koheda ban... pol kaallak thama thiyagann wenne...

පිස්සු හුයන්න පරණ එකක් බෝල
ඉස්කෝලේ සෙල්ලම් කරලා කැඩුනේ බන්
ගෝල් එකේ කණුවේ වැදුන කියහන් කෝ
60ක් දුන්න ඉස්කෝලෙන් හදාගන්න
මම එකෙන් පිස්සු කෙලිය
පස්සේ හැදුවේ

![]()
යකෝ රෙදි ගලවනවයි කියලා මෙහෙමත් ගලවනවද,,,,,
ඔන්න ඕක නවත්තාපන් බන් ............

ලොල් 60ක් මින්ස් 60000ක්rs 60ta dath danne koheda ban... pol kaallak thama thiyagann wenne...![]()

![]()
යකෝ රෙදි ගලවනවයි කියලා මෙහෙමත් ගලවනවද,,,,,
ඔන්න ඕක නවත්තාපන් බන් ............
waliyak neme ban fun ekak 
පිස්සු හුයන්න පරණ එකක් බෝල
ඉස්කෝලේ සෙල්ලම් කරලා කැඩුනේ බන්
ගෝල් එකේ කණුවේ වැදුන කියහන් කෝ
60ක් දුන්න ඉස්කෝලෙන් හදාගන්න
මම එකෙන් පිස්සු කෙලිය
පස්සේ හැදුවේ


ජෝසප් එකේ උන් එක්ක මැච් එකක්
ඈ උබ ෆුට් බෝල්ලුත් ගැහුවාද,,,,
යකෝ තොගේ මදන විසෙට දත් කඩාගත්තට
ඉස්කෝලෙන් හැටදාහකුත් දුන්නාද...........
මොකක්ද බන් ඔය ඉස්කෝලේ කියපන්කො
මටත් මගේ ලමයව දාගන්ඩ ..............................
එකනේ මමත් මේ බැලුවේ ,,,,ගයානයට වෙන සින් එක ඒ
අපේ එක්කෙනා හරිම නිවිච්ච තැන්පත් ළමය![]()




![]()
![]()
මුන් තරහ පිරිමගහන්න බැරුව බන්



ඔහොම නොන්ඩි කොරන්න එපා යකෝkiyahanko baba... shades deka patta... ubata kiyala hadduwa wage...



අප්පට සිරිගජ,,,ජෝසප් එකේ උන් එක්ක මැච් එකක්
උන්ගේ ග්‍රවුන්ඩ් එකේ (එක මඩ වගුරක් බන් )
ගෝලී හිටියේ මම
මතක නෑ බොලේ ගන්න ගියා
සුදු පාට කණුවක වැදුන මතකයි
ඉස්සරහ කැල්ලක් කඩල ගිහිල්ල
මෙඩිකල් කොලේජ් එක ගාවම තියෙන එකක් කොළබ


දැන් නම් මට කුණුහරපයක් කියන්නම හිතෙනව බන්එකනේ මමත් මේ බැලුවේ ,,,,
(නැත්නම් මම බැලුවේ හෙට උබලගේ ගෙවල් පැත්තේ ඇවිත් ඔකිගේ හොම්බ රිවට් වෙන්ඩ දෙකක් ඇනලා යන්ඩ)
මොන තරහක්ද බන් උබත් එක්ක ,,,,
මොන ඇටි කෙහෙලක් බෙදාගන්ඩ බැරුවද...........



දිනන යකෝඅප්පට සිරිගජ,,,
උබලා මැච් එක දිනුවාද........![]()
ඔව් බන් ගයානය ගිහින් නේ අපි යමුහන්සගේ ට්රේඩ් එක කෑවා,,,,
නවත්තපිය මේ චැට් කිරිල්ල ............

gani kdapu dath deka da gena waren mama anith 30 kadannam
![]()

RIP Mal Bro 
i have.. thowa contact karannam langadi ekataකාටහරි photo එක ගානට crop කරගන්න එකේ අවුලක් තියෙනවානම් කියන්න හදලා දෙන්නම්..![]()


අපි මේකට සල්ලි ගෙවන්ඩ ඕනි නැද්ද හංස ..........![]()