Green Land Thailand

king_alawaka

Member
Jul 10, 2018
4
0
0
හැමෝම බැංකොක් ආවට දවස් 5ක් විතර බැංකොක් පාටයා ගිහින් ගෙදර යනවා... හැබැයි තායිලන්තේ කියන්නේ ඊට වඩා ගොඩක් දේවල් බලන්න තියෙන තැනක්..
මේ බැංකොක් ඉදන් පැය දෙකක් උතුරට ගියාම හම්බුවෙන නක්හොන් නයෝක් (Nakhon Nayok) මෙතන ඉදන් බැංකොක් ඉදන් ලගම Khao yai නැෂනල් පාර්ක් එක...

මෙතනට කියන්නේ
KHUN DAN PRAGARN CHON Dam.. විශේෂත්ය මෙක තමා තායිලන්තේ ලොකුම dam එක... මෙතන තියෙන පොඩි බෝට්ටු වලින් dam එකේ ඇතුලේ රවුමක් දාලා දියඇලි බලන්න යන්න පුළුවන්...






තාම drone වැඩ වලට අලුත් :P:P කලින් spark එකක් තිබ්බේ.. මේකේ දැන් ඔප්ෂන්ස් වැඩි වගේම වැඩ කෑලි වැඩි නිසා ඉගෙන ගන්න ටිකක් කල් යනවා... spark එකේ වාසිය වැඩිය දේවල් නෑ උඩ යැව්වා වීඩියෝ කරා... මේකේ වීඩියෝ එක ප්‍රොසෙස් කරලා නෑ.. රෙකොර්ඩ් වෙච්ච විදියටම app එකෙන් වීඩියෝ එක හැදුවේ :yes::yes::yes: 4K පුළුවන් වුනාට මේක නම් වීඩියෝ කරේ 1080P