bump
jennt Well-known member Sep 23, 2021 3,239 4,984 113 Abyss Oct 4, 2025 #23 CorD SaC said: 5,11 Click to expand... 5' 11' ta 78kg awulak naane yakow
gattaKO Active member Jan 7, 2016 244 139 43 Oct 4, 2025 #24 ෆැඩ්නා ටමි ටී නම් හෙනම ඇවිල් රසක් එන්නේ, බොන්න හෙනම අමාරුයි. ස්ටුවාර්ට්ස් ලගේ පැකේජ් එක හොඳයි, එක එක පැකට්ටුවකට වෙනම පැක් කරලා එන්නේ. ඩිල්මා එකත් හොඳයි, හැබැයි පැකට්ටු සෙට් එකම එකට එන්නේ. සීල් කරපු බෝතල් එකක දාන්න වෙනවා, ඔපන් කළාට පස්සේ.
ෆැඩ්නා ටමි ටී නම් හෙනම ඇවිල් රසක් එන්නේ, බොන්න හෙනම අමාරුයි. ස්ටුවාර්ට්ස් ලගේ පැකේජ් එක හොඳයි, එක එක පැකට්ටුවකට වෙනම පැක් කරලා එන්නේ. ඩිල්මා එකත් හොඳයි, හැබැයි පැකට්ටු සෙට් එකම එකට එන්නේ. සීල් කරපු බෝතල් එකක දාන්න වෙනවා, ඔපන් කළාට පස්සේ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,521 27,082 113 Kandy Oct 5, 2025 #25 චොකලට් සීනි කන එක නතර කරන්න