Green_Card_ඇප්ලයි_සිංහලෙන්

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Green_Card_ඇප්ලයි_සිංහලෙන්

    සිංහලෙන් කිව්වට ඇප්ලයි කරන විදිය සහ උපදෙස් ටිකක් සිංහලෙන් තියනව.. මම වගේ ගමේ ගොඩේ ඈයින්ට..


    :D:D:D

    http://www.iqlanka.com/2017/10/a-to-z-guideline-to-win-green-card-many.html


    රෙප් දීපියව්.. ඇත්නම් උඔල පුරවන ෆෝම් වල අකුරක් හරි වරදීවි.. :D:D
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    the patriotism of sri lankan lions will disappear with air when they see a green card. the lion will forget its natural habitat for a green card.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63


    this is a song from Pandith Amaradeva :) lets see how many of our members will get touched by this song :) ( sorry i couldn't find any rock or hip hop songs )
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ග්‍රීන් කාර්ඩ් එක දිනුවත් අධ්‍යාපන සුදුසුකම් බලල තමයි කාර්ඩ් එක ඔෆර් කරන්නේ.

    ලංකාවේ ස්ටුඩියෝ වලින් කරන ලොකුම වරද තමයි ෆොටෝ එක හරි හැටි නොගන්න එක. ගොඩක් studios වල උන් හිතන්නේ වෙබ් එකෙන් ෆොටෝ එක වෙරිෆ්යි උනාම හරි කියලා. එක සම්පුර්නයෙන්ම වැරදියි. නිවැරදිව කනේ සිට උරහිස දක්වා උස වගේ දේවල් ලබා දීලා තියන එස්ටිමෙෂන්ස් වලට දාන්න ඕනේ.
     
    Last edited:

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    O'er the land of the free and the home of the brave.

     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඔය බෝක්කු යට කාවයියො අල්ල අල්ල ඉන්න උන් ඔහොම හිටපු දෙන්. ඕකුන් US ගියාම හරි ප්‍රශ්න. පේන්නෙ නැද්ද ජපන්, ඉතාලි වල ඉන්න ග∘ කබ්බො නිසා වෙන දේවල්ත. අන්තිමට වෙන්නේ තමන්ගෙ මහන්සියෙන් ඔය රටවල ගිහින් ජොබ්ස් කරන උන්ටත් කෙළ වෙන එක. :angry::angry::angry::angry:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    HELP !

    පොඩි දෙයක් දැනගන්න ඕනේ . මගේ degree එක ඉවර වෙන්නේ එන අවුරුද්දේ. මට මේ පාර green card apply කරද්දී highest educational qualification එකට degree එක දන්නා පුලුවන්ද බැරිද ? එහෙම දාල අවුලක් වෙයිද ?:confused::confused::confused: