Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP

    මං ඉන්නේ නුවර, Ideabeam හරහා තමා මේ shops දැක්කේ. මේ shop එක හොඳයිද?
    eStore.lk හොඳයිද?:baffled:
    මං දැනට හිතන්නේ P8 lite හෝ ඒ ගානේ HTC එකක් ගැන.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    උන්ගෙ නම් අවුලක් නෑ මම දන්න විදිහට, අපේ එකෙකුත් ගත්තා උන්ගෙන් phone එකක්, තාම කිසිම අවුලක් නෑ, Huwawi P8 එකට හම්බවෙන්නේ Singer Warrenty එක නිසා අවුලක් නෑ.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    mama sathi 2kata kalin ungen gaththa HTC one m8 ekak ban..awlak na unge phone hondai.

    credit card installment thiyenne AMEX / HSBC card walata witharai.

    thawa un panditha kamata kiwwa software update awoth un gawatama genna kiyala update karanna kalin naththam warrenty void kiyala. unta mol.. mamanam update kala apu okkoma.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උන්ගෙ නම් අවුලක් නෑ මම දන්න විදිහට, අපේ එකෙකුත් ගත්තා උන්ගෙන් phone එකක්, තාම කිසිම අවුලක් නෑ, Huwawi P8 එකට හම්බවෙන්නේ Singer Warrenty එක නිසා අවුලක් නෑ.



    මුන් කොහොමද SINGER price වලට අඩුවෙන් දෙන්නේ එතකොට වොරන්ටි අවුලක් නැද්ද?
    Authentic ද කියල දැනගන්නේ කොහොමද?
    වොරන්ටි ඕන SINGER එකකින් ගන්න පුලුවන්ද?
    estore.lk අවුලක් නැද්ද? මොකද මේකටම කොළඹ එන එක වැඩක් නෑ.