Grinder එකක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,377
    1
    32,053
    113
    - උඩරට -
    ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ
    PHILIPS
    ගනින්..ගොඩක් කල් පට්ට ගහන්න පුලුවන්..
    පාට්ස් එහෙමත් තියෙනවා ගන්න.
    ඔය බ්ලෙන්ඩර් වල යට රබර් ගෙවෙන කෑලී එන එකක් තියෙනවා, ඒවා එහෙම ගන්න එපා මාසෙන් මාසේට මාරු කර කර ඉන්න වෙයි..ඒවා ගොඩක්ම එන්නේ ඉන්දියන් ඒවාගේ.