ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Oct 14, 2020 #1 ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ
kinkon Well-known member Aug 5, 2007 115,833 2 115,826 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 14, 2020 #3 Moulinex Philips Reactions: XpressM and NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Oct 14, 2020 #4 ඈන්ගල් ග්රයින්ඩරයක්ද? වීල් සයිස් එක 4ද?4.5ද? ජෝක් හොඳේ...... Reactions: UKKU PUTHA, The Kingslayer and NRTG
charitha2011 Well-known member Jan 25, 2011 16,376 1 32,053 113 - උඩරට - Oct 14, 2020 #5 Real Slim Shady said: ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ Click to expand... PHILIPS ගනින්..ගොඩක් කල් පට්ට ගහන්න පුලුවන්.. පාට්ස් එහෙමත් තියෙනවා ගන්න. ඔය බ්ලෙන්ඩර් වල යට රබර් ගෙවෙන කෑලී එන එකක් තියෙනවා, ඒවා එහෙම ගන්න එපා මාසෙන් මාසේට මාරු කර කර ඉන්න වෙයි..ඒවා ගොඩක්ම එන්නේ ඉන්දියන් ඒවාගේ.
Real Slim Shady said: ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ Click to expand... PHILIPS ගනින්..ගොඩක් කල් පට්ට ගහන්න පුලුවන්.. පාට්ස් එහෙමත් තියෙනවා ගන්න. ඔය බ්ලෙන්ඩර් වල යට රබර් ගෙවෙන කෑලී එන එකක් තියෙනවා, ඒවා එහෙම ගන්න එපා මාසෙන් මාසේට මාරු කර කර ඉන්න වෙයි..ඒවා ගොඩක්ම එන්නේ ඉන්දියන් ඒවාගේ.
baale Active member Nov 4, 2017 243 93 28 මහනුවර Oct 15, 2020 #6 Grinder kianne power tools neda? Black and decker Stanely