Output Source Priority කොහොමද බං සෙට් කරල තියෙන්නෙ?Utility එක තියෙනකොට battery එකෙන් ගන්නේ ඇයි? Voltage එක 220-240 කෝකට තිව්වත් මේක වෙනවා. කාටවත් කියන්න පුලුවන්ද මේ ඇයි කියලා ?
View attachment 180216
නෑ බං ඇප් එක එහෙම වෙන්නෙ නෑලු. ඒත් නොටිෆිකේෂන් එනව විනාඩියෙන්, තව අර ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන Values විනාඩියෙන් විනාඩියට වෙනස් වෙනව. මම කොහේ හරි දැක්ක වෙන ඩෑෂ්බෝඩ් තියෙන කතාවක් විනාඩියෙන් විනාඩියට පෙන්නන. තාම බැලුවෙ නම් නෑ බංphone app eke graph eke i click karama, windiyen winadiyata data log wela thiyeda ?
------ Post added on Jul 30, 2022 at 7:44 PM
digatama ehema service center walin warrenty repair karanna unoth wikinenawa 