GSP+ ගැන මොකද හිතන්නේ

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    GSP+ ගැන මොකද හිතන්නේ

    GSP.Plus_.jpg

    GSP+ ගැන මොකද හිතන්නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනවා හිතන්නද.රනිල්ටයි,හර්ෂටයි මල් තියලා වදින්න වටිනවා කරපු දේට.මහින්දයා හිටියනම් ඕවා දෙයිද?අපිව අර උතුරු කොරියාව වගේ කොන් වෙයි ඌ හිටියනම්.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මොන උට්ටවල්ඩ බන් ඔය ප්ලස් ප්ලස් ගන්නේ. මොකක් හරි ඉල්ලක්කමකට හරි අකුරු ටිකකට හරි අහට ප්ලස් ගානවා. 13+ කියනවා GPS+ කියනවා මට නම් ඔය එකක්වත් ගැන දැනීමක් නෑ. යකෝ ඉතින් ෆෝන් එකේ තියෙන GPS තොපිට මදිද. ඕවා අපේ රටට හොඳ ඒවා නෙවෙයි. රටේ බෞමික අකන්ඩතාවය දුර්වල වෙන නිසා අපි අගට ප්ලස් තියෙන ඒවට විරුද්ද වෙන්ඩ ඕන. කලු කොඩි දාන්ඩ ඕන.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: ඔව් ඔව් 18+ ඒවත් හොදනෑ .මනස විකාර වෙනවලු
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: ඔව් ඔව් 18+ ඒවත් හොදනෑ .මනස විකාර වෙනවලු

    අන්නේකනෙ බන් අපේ අම්මලා තාත්තලා ඔවා බලන්න දෙන්නෙ නැත්තෙ. එතනින්ම තේරෙනවනෙ ප්ලස් කියන්නෙ සමාජෙට අයහපතක් වෙන දේවල් කියලා :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්නේකනෙ බන් අපේ අම්මලා තාත්තලා ඔවා බලන්න දෙන්නෙ නැත්තෙ. එතනින්ම තේරෙනවනෙ ප්ලස් කියන්නෙ සමාජෙට අයහපතක් වෙන දේවල් කියලා :yes::yes::yes:

    ඔව් බන් මන් google + වත් පාවිච්චි කරන්නෙ නෑ .අඩුම තරමෙ එකතු කිරීමවත් කරන්නෙ නෑ .

    මම බෙදන්න නම් දන්නව 2/2=0 :P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඔව් බන් මන් google + වත් පාවිච්චි කරන්නෙ නෑ .අඩුම තරමෙ එකතු කිරීමවත් කරන්නෙ නෑ .

    මම බෙදන්න නම් දන්නව 2/2=0 :P:P:P

    ටවුකන්ඩ දැක්කනේ. හැඳි ගෑවිලාම ගියානෙ. ලංකාවෙ විතරක් නෙවෙ මුළු ලෝකෙන්ම ප්‍රතික්ශේප උනනෙ. රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන කෙනෙක්ට වලට GPS+ වලට විරුද්ද වෙන්නෙ මේ උදාහරන ටික වැඩිත් එක්ක. උබට ගොඩක් පින් මට මේවා මතක් කරලා දුන්නට. සමාජය දැනුවත් කරන්න මට ඒවා ගොඩක් උදව් උනා. ඔව්

    මැතොමැටිස් ගැන අපි වෙනම කතා කරමු. ඒක සංකීර්න සබ්ජෙක් එකක්.
     
    • Like
    Reactions: skymicro

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි මොනා හිතුවාම තොට මොකද මිනිහො දැන් අපි හිතන එක අහලලුද ඕක දෙන්නෙ ? නිකං දෙනවනං දෙමළ පත්තරේ හරි කමක් ගමු මිනිහො බත් එකක්වත් බැඳං යන්න බැරියෑ. :yes: :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි මොනා හිතුවාම තොට මොකද මිනිහො දැන් අපි හිතන එක අහලලුද ඕක දෙන්නෙ ? නිකං දෙනවනං දෙමළ පත්තරේ හරි කමක් ගමු මිනිහො බත් එකක්වත් බැඳං යන්න බැරියෑ. :yes: :yes:

    උබ මොකද මිනිහො මිනිහො ගාන්නෙ .කොපි කරන්න එපා .උබට බෑ රතු රාමු වෙන්න .උබ සුදුයි. කොපි කරන්න එපා :P:P:P:P