GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    11.gif

    උබේ කතාව හරියටම හරි බන්,,,
    ඔතන ප්‍රශ්නය තියෙන්නේ දැන් ඔය පොලිසියේ අලුතෙන් city traffic එකට දුන්නු bike 600cc නේද ..
    සාමාන්යෙන් රටක high capacity bike තියෙන්නේ පොලිසියටයි forces උන්ටයි විතරයි
    අපේ රටේ එව්වා තුට්ටුවකට මායිම් නොකර 1000,1200cc පදිනවා
    ඉතිං පොලිසියට මල පනින්නේ නැද්ද බන් ...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම අහපු ගොන්ම කතාව තමා මේක. මට එහෙම එක රටක් පෙන්නන්න පුලුවන් නම්. වෙන ඕනෙම රටක ඕනෙම බයික් එකක් පදින්න පුලුවන්. එකම දේ පවර් එක වැඩි වෙනකොට expert ලයිසන් එකක් ගන්න ඕනෙ. rookie ලයිසන් එකෙන් පදින්න බෑ එච්චරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    kohomada ban original register karanne :confused:

    :lol::no:
    උබට මම කියන එක තේරෙන්නේ නැහැ මල්ලී
    කොහොමද බන් 250cc විතරක් original reg කරන්න දෙන රටක
    1000cc එකක් original reg කරන්නේ ...
    ඕක අනිවා 250cc වලට reg කරපු 1000cc එකක්
    ඒ කියන්නේ හොරට reg කරපු එකක් .........

    ඔරිජිනල් 250 සීසී කියල රෙජිස්ටර් කරලද මේ පොලිසියට ඌරෝ කියල බනින්නේ :confused: හරියට රෙජිස්ටර් කරලා නම් අදාළ ඩොකියුමන්ට්ස් පෙන්නන්න තිබුණනේ :eek::yes:

    I #Respect those policemen for enforcing the law :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම අහපු ගොන්ම කතාව තමා මේක. මට එහෙම එක රටක් පෙන්නන්න පුලුවන් නම්. වෙන ඕනෙම රටක ඕනෙම බයික් එකක් පදින්න පුලුවන්. එකම දේ පවර් එක වැඩි වෙනකොට expert ලයිසන් එකක් ගන්න ඕනෙ. rookie ලයිසන් එකෙන් පදින්න බෑ එච්චරයි

    අන්න ඒකයි. ඔසී වගේ L,P Full වගේ system එකක් ගෙනාවනම් හරි.
    ලිමිට් කරලා තියෙන හේතුව තවම අපැහැදිලියි.

    නුවන් බුවාගේ කතාවට: වෙන රටවල් වල බයික් වලින් බයික් පස්සේ යන්නේ නෑ බන් උන්. patrol vehicles helicopters තමයි දාන්නේ. ඒ highway වල. traffic එකේ 600 එකත් එකයි ct 100 එකත් එකයි.
     
    • Like
    Reactions: NUWAN BUWA

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම අහපු ගොන්ම කතාව තමා මේක. මට එහෙම එක රටක් පෙන්නන්න පුලුවන් නම්. වෙන ඕනෙම රටක ඕනෙම බයික් එකක් පදින්න පුලුවන්. එකම දේ පවර් එක වැඩි වෙනකොට expert ලයිසන් එකක් ගන්න ඕනෙ. rookie ලයිසන් එකෙන් පදින්න බෑ එච්චරයි

    lankaw oya 250cc low eka awenam , oya police yata 250 400cc bike witarai tiyenne kiyana kathawa uda. eka nissai up capacity bike reg dunne natthe. :baffled: hariyata oya full face helmet nitiya wage .:sorry::lol::lol:

    monawa unath lankawne bn. cae ekak awoth katha karala wisada ganna eka thmai hodama.;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif

    උබේ කතාව හරියටම හරි බන්,,,
    ඔතන ප්‍රශ්නය තියෙන්නේ දැන් ඔය පොලිසියේ අලුතෙන් city traffic එකට දුන්නු bike 600cc නේද ..
    සාමාන්යෙන් රටක high capacity bike තියෙන්නේ පොලිසියටයි forces උන්ටයි විතරයි
    අපේ රටේ එව්වා තුට්ටුවකට මායිම් නොකර 1000,1200cc පදිනවා
    ඉතිං පොලිසියට මල පනින්නේ නැද්ද බන් ...

    එහෙම අනිත් රටවල පොලිසියට ෆෝසෆ් වලට කියලා නෑ. ඇත්තට බැලුවොත් උන්ට තියන බයික් වලට මොඩ් කරපු බයික් එක්ක එහෙම හැරෙන්නවත් බෑ. කවුරු කොහොම කිව්වත් පොලිස් සොන්නයන්ගෙ වැඩ ගැන කියන්න දෙයක් නෑ. බහුතරයක් එවුන් ගන්න දෙයක් නෑ. ඔරිජිනල් රෙජිස්ටර් කරපුවා තියනවනේ. 250 නෙමේ. මං දන්න එකෙක් ගාව තියනව XT660 එකක්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........
    ඔව් මචන් උබේ කතාව ඇත්ත දැන් traffic ලට වොරන්ට් එකක් දීලා තියනවා suspect මෝටර්
    සයිකල් ඒ කියන්නේ 250CC වලට වැඩියි කියලා හිතෙන බයික් උසවී දාලා රසපරීක්ෂක වාර්තාවක් ගන්ඩ කියලා.
    උන් ගාව පොඩි ගැජට් එකක් තියනවා හරි ගාන හොයන්ඩ පුළුවන්.
    වැඩියි කියලා අහුවුනෝත් රජ සන්තක කරනවා. ගොඩක් ඒවා burners වලින් කැලි හතරකට කපනවා.

    ගොඩක් අයගේ පොත හරියට තියනවා ඒ කියන්නේ බොරු engine capacity එකක් දාලා.
    මම දැක්කා කුරුණෑගලදී ගොඩක් බයික් වල පොත හදලා තියෙන්නේ දැන් production වත්
    නැති මොඩෙල් වලට.ඒ උනාට making date එක තියෙන්නේ 2014 වගේ.
    :baffled:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කිව්ව වගේ මෙතන වෙලා තියෙන්නෙ අදාල නොවන තැනකදි වැඩ පෙන්නන්න ගිහිල්ල ඉල්ලං කාල නැතුව රෙජිස්ටේශන් ප්‍රශ්නයක් නොවෙයි. මේ සැරේ නං දැක්කෙ නෑ ඒත් ගියසැරේ මෝටර් ශෝ එකේ තිබුන ස්ටන්ට් ශෝ එකේ සෙල්ලම් දාන්න ආපු සමහර බයික් ස්ටන්ට් ශෝ තියන තැනට එලියෙන් බැක් වීල් 360 ගහල පොලීසියෙන් ලිව්වා(සමහර එවුන් ගේට්ටුවෙන් ඇතළුවුනා විතරයි).:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    patta bande bn. :love:
    ube yaluwek gawawath tiyenawada?:cool:
    :no:
    අනේ නැහැ බන් ,,
    ඒකත් පට්ට කතාවක් ..
    කිතුල්ගල hotel එකක් කරන මහත්තයෙක් ඉන්නවා හෙන්රි කියලා ගල්කිස්ස පැත්තේ පොරක්
    මගේ හොදම යාළුවෝ සෙට් එකක් ඉන්නවා කිතුල්ගල water rafting කරන මම නිතරම උන් එක්ක සෙට් වෙන්න එතනට යනවා.එක දවසක් ඔය හෙන්රි කියන මහත්මයා එයාගේ හෝටලයට
    ආපු සුද්දෝ සෙට් එකක් rafting යවන්න එතනට ආවා.මහත්තයා ආවේ ඔය bike එකේ බන් එතකොට reg කරලා වත් නැහැ.දිලිසෙනවා බන් bike එක.මම bike එක දැකපු ගමන් හිතුවා අදනම් මිනිහට වැදලා හරි රවුමක් යන්න ඉල්ලා ගන්නවා කියලා.මම පොර ලගට ගිහිං ඇහුවා බන් ''මහත්තයා මම මාරම ආසයි මේ bike එකට මට විනාඩි දෙකක් bike එක පදින්න දෙන්න බැරිද මහත්තයත් පිටිපස්සෙන් ඉන්න''කියලා.පොර ටිකක්වෙලා මගේ දිහා බලාගෙන ඉදලා ''ඔයාට bike පදින්න පුලුවන්ද පුතා කියලා ඇහුවා'' මම ගිහිල්ලා හිටියෙත් ඒ දවස්වල මගේ තිබුණු husqvarna 420cc bike එකේ.මම පොරට ඒක පෙන්නලා කිව්වා ''සර් අර මගේ bike එක මම බොහෝම පරිස්සමින් bike පදින කෙනෙක්'' කියලා.පොර හිනාවෙලා මට යතුර දුන්නා කියහන්කෝ.මටත් හිතා ගන්න බැහැ.මමත් වැඩේ චොර කරන්නේ නැතුව 200m විතර ඉස්සරහට ගිහිං හරෝගෙන ආවා බන්.මම එනකොට ඒ සෙට් එක rafting round එක යන්න ලෑස්ති වෙනවා.මම පොරට යතුර දුන්නහම පොර මට කිව්වා ''කමක් නැහැ පුතා අපි ගිහිං එනකම් ඔයා bike එක පරිස්සමින් පදින්න කියලා'' ඇඩෝව් මට හිතාගන්නවත් බැහැ බන් මම පොරට සෑහෙන්න ස්තුතියි කරලා.නැගලා ගියා ගියාමයි ඊට විනාඩි 45කට විතර පස්සේ මගේ යාළුවා මට කෝල් කරලා ''කොහේද හුත්තෝ ඉන්නේ අරුන් rafting කරලා ඉවරයි ඉන්න දිල්ලියකින් ඉක්මනට වර'' කියනකම් මම නෙවෙයි පැත්ත පළාතේ ආවේ.
    ඒ මහත්තයත් අපි එක්ක දැන් පට්ට ෆිට් බන් ..
     
    • Like
    Reactions: meedeniyats

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඕක ඉන්දියන්. අර ලේලන්ඩ් වගේ තමා නම විතරයි සුද්දගෙ අමුම ඉන්දියන්. :lol::lol::lol:

    tire hitan mrf tiyenna,:yes: samahara kali England gahanaewath tiyenawa.:D hariyata d tracker eka wage thama. hama dema Malaysian but bulb japan.:rolleyes:

    මේ තියෙන්නෙ මේක ඔරිගිනල් රෙජිස්ටර් කරපු බයික් එකක්
    :rolleyes:
    මෙතන තියන බයික් එකත් මේ වගේ එකක්

    11011184_10204718664589988_7129305988470607964_n.jpg

    oya 2013 mula tike reg dapuwanne..:yes::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඔව් මචන් උබේ කතාව ඇත්ත දැන් traffic ලට වොරන්ට් එකක් දීලා තියනවා suspect මෝටර්
    සයිකල් ඒ කියන්නේ 250CC වලට වැඩියි කියලා හිතෙන බයික් උසවී දාලා රසපරීක්ෂක වාර්තාවක් ගන්ඩ කියලා.
    උන් ගාව පොඩි ගැජට් එකක් තියනවා හරි ගාන හොයන්ඩ පුළුවන්.
    වැඩියි කියලා අහුවුනෝත් රජ සන්තක කරනවා. ගොඩක් ඒවා burners වලින් කැලි හතරකට කපනවා.

    ගොඩක් අයගේ පොත හරියට තියනවා ඒ කියන්නේ බොරු engine capacity එකක් දාලා.
    මම දැක්කා කුරුණෑගලදී ගොඩක් බයික් වල පොත හදලා තියෙන්නේ දැන් production වත්
    නැති මොඩෙල් වලට.ඒ උනාට making date එක තියෙන්නේ 2014 වගේ.
    :baffled:

    එහෙම කරන්න බෑ.ලයිසන් ඉන්සුවරන්ස් හරි නම් මාර්ග නීති කඩුවෙ නැත්තන් එහෙම බයික් උස්සන්න බෑ. අනික දැන් පුලුවන් 450 වෙනකන් කොහොමත් රීජිස්ටර් කරන්න. හොරට නෙවෙයි කස්ටම් එකෙන් ක්ලියර් කරපු ඩොකුමන්ට්ස් එක්ක.ඊට වඩා එව තමා බැරි. කලින් රෙජිස්ටර් කරපු ඒව විතරයි තියෙන්නෙ

    Read_This.png
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28

    meeta passeth gazzete ekak awa neda 1001 cc ta nowadi kiyala ekak.. dannawanam e gazzette eke date eka ewanawada?
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    hungak welawata policiya case danne.. boru wada kali danna giyama... race karala, wheel karala show danna giyama thamai. normal widihata padinawanam kisima awulak na. bike eke licience insuarance thiyenwanam.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    hungak welawata policiya case danne.. boru wada kali danna giyama... race karala, wheel karala show danna giyama thamai. normal widihata padinawanam kisima awulak na. bike eke licience insuarance thiyenwanam.

    ඒක නම් ඇත්ත. හැබැයි සමරහ ගොබ්බ පොලිස් හරක් ඉන්නව බන් එහෙම එවුන් එකෙක් ඇති එක දිස්ත්‍රික්කයකටම :angry::angry::angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    [

    :no:
    අනේ නැහැ බන් ,,
    ඒකත් පට්ට කතාවක් ..
    කිතුල්ගල hotel එකක් කරන මහත්තයෙක් ඉන්නවා හෙන්රි කියලා ගල්කිස්ස පැත්තේ පොරක්
    මගේ හොදම යාළුවෝ සෙට් එකක් ඉන්නවා කිතුල්ගල water rafting කරන මම නිතරම උන් එක්ක සෙට් වෙන්න එතනට යනවා.එක දවසක් ඔය හෙන්රි කියන මහත්මයා එයාගේ හෝටලයට
    ආපු සුද්දෝ සෙට් එකක් rafting යවන්න එතනට ආවා.මහත්තයා ආවේ ඔය bike එකේ බන් එතකොට reg කරලා වත් නැහැ.දිලිසෙනවා බන් bike එක.මම bike එක දැකපු ගමන් හිතුවා අදනම් මිනිහට වැදලා හරි රවුමක් යන්න ඉල්ලා ගන්නවා කියලා.මම පොර ලගට ගිහිං ඇහුවා බන් ''මහත්තයා මම මාරම ආසයි මේ bike එකට මට විනාඩි දෙකක් bike එක පදින්න දෙන්න බැරිද මහත්තයත් පිටිපස්සෙන් ඉන්න''කියලා.පොර ටිකක්වෙලා මගේ දිහා බලාගෙන ඉදලා ''ඔයාට bike පදින්න පුලුවන්ද පුතා කියලා ඇහුවා'' මම ගිහිල්ලා හිටියෙත් ඒ දවස්වල මගේ තිබුණු husqvarna 420cc bike එකේ.මම පොරට ඒක පෙන්නලා කිව්වා ''සර් අර මගේ bike එක මම බොහෝම පරිස්සමින් bike පදින කෙනෙක්'' කියලා.පොර හිනාවෙලා මට යතුර දුන්නා කියහන්කෝ.මටත් හිතා ගන්න බැහැ.මමත් වැඩේ චොර කරන්නේ නැතුව 200m විතර ඉස්සරහට ගිහිං හරෝගෙන ආවා බන්.මම එනකොට ඒ සෙට් එක rafting round එක යන්න ලෑස්ති වෙනවා.මම පොරට යතුර දුන්නහම පොර මට කිව්වා ''කමක් නැහැ පුතා අපි ගිහිං එනකම් ඔයා bike එක පරිස්සමින් පදින්න කියලා'' ඇඩෝව් මට හිතාගන්නවත් බැහැ බන් මම පොරට සෑහෙන්න ස්තුතියි කරලා.නැගලා ගියා ගියාමයි ඊට විනාඩි 45කට විතර පස්සේ මගේ යාළුවා මට කෝල් කරලා ''කොහේද හුත්තෝ ඉන්නේ අරුන් rafting කරලා ඉවරයි ඉන්න දිල්ලියකින් ඉක්මනට වර'' කියනකම් මම නෙවෙයි පැත්ත පළාතේ ආවේ.
    ඒ මහත්තයත් අපි එක්ක දැන් පට්ට ෆිට් බන් ..

    ela ela, ube gawa neda klx efi ekak tiyenna. mn danna dial ekak gwath bullet ekak tiyenawa. kiri kiri toyeyak. minhiya construction karana buweak.
    patta bn,:P math kipa sarak illagena padala tiyenawa. :D:D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    hungak welawata policiya case danne.. boru wada kali danna giyama... race karala, wheel karala show danna giyama thamai. normal widihata padinawanam kisima awulak na. bike eke licience insuarance thiyenwanam.

    100% agree machan. habhi 250 cbr allala 600 neda kiyala ahana ratak meka.:angry::lol:
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම අහපු ගොන්ම කතාව තමා මේක. මට එහෙම එක රටක් පෙන්නන්න පුලුවන් නම්. වෙන ඕනෙම රටක ඕනෙම බයික් එකක් පදින්න පුලුවන්. එකම දේ පවර් එක වැඩි වෙනකොට expert ලයිසන් එකක් ගන්න ඕනෙ. rookie ලයිසන් එකෙන් පදින්න බෑ එච්චරයි
    :)
    මම ගොනෙක් නිසා වෙන්න ඇති බන් ඒ කතාව කිව්වේ
    මට හිතෙන විදිහටයි ඒ කතාව කිව්වේ මම උබලා වගේ bike expert කෙනෙක් නෙවෙයි
    නිකම්ම නිකම් බයියෙක් ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචන් උබේ කතාව ඇත්ත දැන් traffic ලට වොරන්ට් එකක් දීලා තියනවා suspect මෝටර්
    සයිකල් ඒ කියන්නේ 250CC වලට වැඩියි කියලා හිතෙන බයික් උසවී දාලා රසපරීක්ෂක වාර්තාවක් ගන්ඩ කියලා.
    උන් ගාව පොඩි ගැජට් එකක් තියනවා හරි ගාන හොයන්ඩ පුළුවන්.
    වැඩියි කියලා අහුවුනෝත් රජ සන්තක කරනවා. ගොඩක් ඒවා burners වලින් කැලි හතරකට කපනවා.

    ගොඩක් අයගේ පොත හරියට තියනවා ඒ කියන්නේ බොරු engine capacity එකක් දාලා.
    මම දැක්කා කුරුණෑගලදී ගොඩක් බයික් වල පොත හදලා තියෙන්නේ දැන් production වත්
    නැති මොඩෙල් වලට.ඒ උනාට making date එක තියෙන්නේ 2014 වගේ.
    :baffled:
    :):):)
    ඔය තියෙන්නේ කතාව ,,,
    එහෙන් මෙහෙන් අහන්න ලැබුනාට දැනුයි බන් හරි විස්තරය දැනගත්තේ
    බොහෝම ස්තුතියි නුවන් ...
    +21
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    [

    ela ela, ube gawa neda klx efi ekak tiyenna. mn danna dial ekak gwath bullet ekak tiyenawa. kiri kiri toyeyak. minhiya construction karana buweak.
    patta bn,:P math kipa sarak illagena padala tiyenawa. :D:D
    :yes:
    ඔව් බන් klx එක නම් මල්ලී පදිනවා
    ktm එකකුත් දාලයි තියෙන්නේ දැනටම එකෙක් ඉල්ලලා තියෙන්නේ
    hornet 140ch වගේ එකක් ගෙන්නාගෙන දිගටම පදින්නයි අයිඩියා එක
    ලංකාවේ අපට 250 හොදටම ඇති බන්..
    බුලට් එක නම් මම දැකලා වත් නැහැ බන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    නුවන් බුවාගේ කතාවට: වෙන රටවල් වල බයික් වලින් බයික් පස්සේ යන්නේ නෑ බන් උන්. patrol vehicles helicopters තමයි දාන්නේ. ඒ highway වල. traffic එකේ 600 එකත් එකයි ct 100 එකත් එකයි.
    :love::love::D
    got it මචෝ ...
    thanks ..
     
    :D:love: