![]()
උබේ කතාව හරියටම හරි බන්,,,
ඔතන ප්‍රශ්නය තියෙන්නේ දැන් ඔය පොලිසියේ අලුතෙන් city traffic එකට දුන්නු bike 600cc නේද ..
සාමාන්යෙන් රටක high capacity bike තියෙන්නේ පොලිසියටයි forces උන්ටයි විතරයි
අපේ රටේ එව්වා තුට්ටුවකට මායිම් නොකර 1000,1200cc පදිනවා
ඉතිං පොලිසියට මල පනින්නේ නැද්ද බන් ...







මම අහපු ගොන්ම කතාව තමා මේක. මට එහෙම එක රටක් පෙන්නන්න පුලුවන් නම්. වෙන ඕනෙම රටක ඕනෙම බයික් එකක් පදින්න පුලුවන්. එකම දේ පවර් එක වැඩි වෙනකොට expert ලයිසන් එකක් ගන්න ඕනෙ. rookie ලයිසන් එකෙන් පදින්න බෑ එච්චරයි



hariyata oya full face helmet nitiya wage .




hariyata d tracker eka wage thama. hama dema Malaysian but bulb japan.

