GT අයියා නොකියම ban කරලා මාව ...

angel_hansi**

Banned
Jul 10, 2014
10
5
0
GT අයියා නොකියම ban කරලා මාව ...

මේ මගේ එළකිරි 3 වැනි id එක ..මුලින් angel _hansi කියල හිටිය..ඒක ban කලා:rolleyes::rolleyes: ..එකට නම් සාදාරන හේතු තිබුණා ..එක මමට් ගන්නවා ..then මම angel _hansi* හැදුව..පහු ගිය පාර හොද පාඩමක් ඉගෙන ගත්ත නිසා අ id එකෙන් මම වැඩිය thread දැම්මෙත් නැ ..වැඩිය ලොග් උනෙම නැ ..eye මම නිකමට එකෙන් ලොග් වෙන්න හැදුවා ..එටකොටයි දන්නේ ban කරලා කියල ...හේතුව මම fake id කියල ...එහෙනම් මේකේ කීදෙනෙක් ban කරන්න ඕනිද..අනික මහා ලොකු senoir කියන අය කොචර කුණුහරුප කියනවද ..GT කලේ කැට වැඩක :angry::angry::angry::angry::angry::angry::angry:...මම කිසිම වරදක් නැතුව ban කලා ...එක නිසා මම හැදුවා 3 වැනි id එක angel_hansi** කියලා ..:yes::yes::yes::yes:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාවත් කිසිම හේතුවක් නැතිව බෑන් කරනවා....:(
 
Jun 30, 2014
160
99
0
උබ මොනවා හරි ජිල් බරි වැඩක් කරන්න ඇති. කොහොම නමුත් උබ කිව වගේ එළකිරියේ නිති පද්ධතිය හැමෝටම එක හා සමානව යන්නේ නැහැ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකේ මෙම්බර්ස්ලා ලක්ෂ හයක් දැනට රෙජිස්ටර් වෙලා ඉන්නවා.ඒකේන් ලක්ෂ තුනක් විතර මගේ ඒවා.ලක්ෂයක් විතර ජීටිගේ.....:yes:
 

angel_hansi**

Banned
Jul 10, 2014
10
5
0
කොට්ටෝරුවා;16878293 said:
උබ මොනවා හරි ජිල් බරි වැඩක් කරන්න ඇති. කොහොම නමුත් උබ කිව වගේ එළකිරියේ නිති පද්ධතිය හැමෝටම එක හා සමානව යන්නේ නැහැ.

naha...kisima deyak kale na..matat tiyena prashne ekai...mage 2nd id 1n wadiya thread dame na..a dapuwat kisima waraddak na..anika mama log unet na..ehema tiyeddi mawa ban karala tiyenne...:angry::angry::angry::angry:
 
  • Like
Reactions: isurueka

aruna47

Well-known member
  • මේ මගේ එළකිරි 3 වැනි id එක ..මුලින් angel _hansi කියල හිටිය..ඒක ban කලා:rolleyes::rolleyes: ..එකට නම් සාදාරන හේතු තිබුණා ..එක මමට් ගන්නවා ..then මම angel _hansi* හැදුව..පහු ගිය පාර හොද පාඩමක් ඉගෙන ගත්ත නිසා අ id එකෙන් මම වැඩිය thread දැම්මෙත් නැ ..වැඩිය ලොග් උනෙම නැ ..eye මම නිකමට එකෙන් ලොග් වෙන්න හැදුවා ..එටකොටයි දන්නේ ban කරලා කියල ...හේතුව මම fake id කියල ...එහෙනම් මේකේ කීදෙනෙක් ban කරන්න ඕනිද..අනික මහා ලොකු senoir කියන අය කොචර කුණුහරුප කියනවද ..GT කලේ කැට වැඩක :angry::angry::angry::angry::angry::angry::angry:...මම කිසිම වරදක් නැතුව ban කලා ...එක නිසා මම හැදුවා 3 වැනි id එක angel_hansi** කියලා ..:yes::yes::yes::yes:

    ආලෝ ඔයා මේ වර්ගයෙන් කුමන වර්ගයටද අයිති.

    01. කෙල්ලෙක්
    02. කොල්ලෙක්
    03. ඒ දෙකටම නැති පිම්පියෙක්
     

    aruna47

    Well-known member
  • මේකේ මෙම්බර්ස්ලා ලක්ෂ හයක් දැනට රෙජිස්ටර් වෙලා ඉන්නවා.ඒකේන් ලක්ෂ තුනක් විතර මගේ ඒවා.ලක්ෂයක් විතර ජීටිගේ.....:yes:

    හරි ලක්ෂ 6ක් ඉන්නවා එකෙන් උබේ එව්වා ලක්ෂ 3ක් එතකොට උබේ අම්මත් මේකේ ඉන්නවද :rofl: