GT අයියා නොකියම ban කරලා මාව ...
මේ මගේ එළකිරි 3 වැනි id එක ..මුලින් angel _hansi කියල හිටිය..ඒක ban කලා
..එකට නම් සාදාරන හේතු තිබුණා ..එක මමට් ගන්නවා ..then මම angel _hansi* හැදුව..පහු ගිය පාර හොද පාඩමක් ඉගෙන ගත්ත නිසා අ id එකෙන් මම වැඩිය thread දැම්මෙත් නැ ..වැඩිය ලොග් උනෙම නැ ..eye මම නිකමට එකෙන් ලොග් වෙන්න හැදුවා ..එටකොටයි දන්නේ ban කරලා කියල ...හේතුව මම fake id කියල ...එහෙනම් මේකේ කීදෙනෙක් ban කරන්න ඕනිද..අනික මහා ලොකු senoir කියන අය කොචර කුණුහරුප කියනවද ..GT කලේ කැට වැඩක 

...මම කිසිම වරදක් නැතුව ban කලා ...එක නිසා මම හැදුවා 3 වැනි id එක angel_hansi** කියලා ..

angel_hansi(.)(.)