GT ගේ අලුත් Review එක දැක්කද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,402
    19,553
    113
    Colombo
    තව කියන්න දේවල් තියනවා
    පාරක් ඕනම නැහැ මේකට යන්න. බයික් ලයිසන් තිබුනම ඇති මේක පදින්න, හැබැයි මේක විශේශ පහුණුවක් නැතුව පදින්න බෑ. අත් දෙකට තියන ලිවර් අල්ලලා තමයි හරවන්නෙ. පල්ලමේදි හරි කන්දකදි හරි ලිවර් වල පැති මාරු වෙනවා වගේ දේවල්
     
    • Haha
    Reactions: Aruna119