මේකේ කාලේ කන උන්ට සයිඩ් බිස්නස් එකක් විදියට බ්‍රෝකර් ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන් විදියට ලුහුඬු දැන්වීම් දාන ක්‍රමයක් හදන්න. බ්‍රෝකර් වරු අනවශ්‍යයි කියලා ගොඩක් දැන්වීම් දාලා තියනවා.
උදා:- මැරීජ් බ්‍රෝකර්, ඉලෙක්ට්‍රිකල්ස්/ වාහන බ්‍රෝකර්, ඉඩ කඩම් බ්‍රෝකර්...etc
Brokerage එකෙන් ගානක් ඔයාටත් යනවිදියට හදාගන්න.
මේ ත්‍රෙඩ් එක දැම්මේ කාලයක් මේකේ ඇඩ් දාලා බලාගෙන ඉඳලා හිතුන දේ හින්දා.