GT මැරුණ දාට එළකිරිය

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි. ඊට පස්සේ උන්ගේ උන්ගේ දරුවෝ එයි. ඒ විදියට මේක පාරා වලල්ලක් වගේ උබේ සංසාරේ පුරාම එනවා. උබ දැන් මේකට අහුවෙලා ඉවරයි :lol: :dull:
     
    Last edited:
    • Like
    Reactions: djzzzz85 and Aki992

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි :dull:


    දරුවො වෙන මාර්ග වල ගියොත්?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    GT ගේ දරුවෝ එලකිරිය කරයි. ඒවට එතකොට උබ මැරුණ දාක උබේ දරුවෝ එයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇඩ්මින් මලා කියලා මේක වහන්නේ නෑ.
    ඉන්න මොඩ්ලා කරන් යනවා මේක.
     
    Status
    Not open for further replies.