කුකුළනේ මම GTA IV බෑව ඉන්ස්ටෝල් කලා. දැන් ගේම ගහන්න බෑ බන් පාරවල් වත් බිල්ඩින් වත් පේන්නෙ නෑනෙ. මට මතකයි කලින් සැරයක් මම මොකක්ද ටෙක්ස්ට් ෆයිල් එකක් එඩිට් කරල හදාගත්තා ඕක. දැන් මතක නෑ බන්. දන්න එකෙක් ඉන්නවනම් හෙලුපක් දියල්ලකො 


Mageth ehemai800x600 ta wada enne ne.




කොහෙන්ද බැවේ? ලින්ක් එක දීපන්කො![]()


හොයලා දීපන්. The Ballad of Gay Tony එකද?ටොරන්ට් එකක් බන්. ඉඳහන් හොයල බලන්න![]()

හොයලා දීපන්. The Ballad of Gay Tony එකද?![]()
http://fitgirl-repacks.com/grand-theft-auto-iv-the-complete-edition/
අඩෝ තැන්ක්ස් බංCode:http://fitgirl-repacks.com/grand-theft-auto-iv-the-complete-edition/
. මේක Windows 7 64bit එකට සපෝර්ට්ද? 