GTA SA help urgent

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
man dan download kela san andreas eth start wenne nana gts_sa.exe start stopping work kiyana wanawa ban epa wenawa.. windows 10 tiyenne:angry::angry:
 
november man

Active member
  • Feb 14, 2015
    924
    213
    43
    srilanka
    මගෙ සෙව් ෆයිල් ටික කෙල උනා බන් දැන් දාන්න තැනක් නෑ නී බොලව්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,239
    113
    colombo
    මචන් my documents වලට ගිහින් gta san andreas user files වලට යන්න ඒකේ ඇති ෆයිල් එකක් gta_sa.set කියලා ඒක ඩිලීට් කරන්න දැන් ඕපන් කරලා බලපන්
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මචන් my documents වලට ගිහින් gta san andreas user files වලට යන්න ඒකේ ඇති ෆයිල් එකක් gta_sa.set කියලා ඒක ඩිලීට් කරන්න දැන් ඕපන් කරලා බලපන්

    elaan balannam