GTA SA K Rose වගේ රේඩියෝ එකක්

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං GTA San Andreas එකේ K Rose Radio එක මතකද? K Rose දාගෙන බයික් එකක countryside එකේ වැස්සේ යනකොට කොහොමද ආතල් එක. ඒ වගේ ඇත්ත radio channel නැද්ද බං?

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මං අහන්නේ Fallout 4 එකේ Radio එක. Vintage Music අහන්න ආස කෙරෙව්වා ඒ ගේම් එක.
    ඔය වගේ සින්දු ලයිව් ස්ට්‍රීම් යනවා යුටියුබ් එකේ. හොයලා බලපන් පොඩ්ඩක්.
    නැත්නම් Spotify Playlists ඕනි තරම් තියෙනව.

     
    • Love
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මං අහන්නේ Fallout 4 එකේ Radio එක. Vintage Music අහන්න ආස කෙරෙව්වා ඒ ගේම් එක.
    ඔය වගේ සින්දු ලයිව් ස්ට්‍රීම් යනවා යුටියුබ් එකේ. හොයලා බලපන් පොඩ්ඩක්.
    නැත්නම් Spotify Playlists ඕනි තරම් තියෙනව.


    අඩේ ඒකත් පට්ට...

    TNL lite fm
    ඒකෙ අලුත් ඒවා නේද යන්නේ?
    ------ Post added on May 31, 2021 at 5:27 PM
     
    • Love
    Reactions: kasun_kbp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මම ප්ලේ කරපු කොපියෙ, රේඩියෝ තිබුණෙ නෑ.
    සයිස් අඩු කරන්නද කොහෙද, රේඩියෝ සවුන්ඩ් අයින් කරල තිබුණෙ.
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මම ප්ලේ කරපු කොපියෙ, රේඩියෝ තිබුණෙ නෑ.
    සයිස් අඩු කරන්නද කොහෙද, රේඩියෝ සවුන්ඩ් අයින් කරල තිබුණෙ.
    අඩේ. ආයෙත් download කරලා හරි ඒක ගහපන්. ඒක වෙනම experience එකක්.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    E fm thamai ithin langin hari yana ekak thiyenne. Habai ochcharama vintage newei 70s 80s 90s thamai. Mamanam ahannema oka thamai ithin. Efm eka godakma GTA Vice city Flash FM eka wage style ekakata yanne.
     
    Last edited:
    • Wow
    Reactions: aloysius

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අඩේ. ආයෙත් download කරලා හරි ඒක ගහපන්. ඒක වෙනම experience එකක්.
    ඕක දාගෙන truck එකක් හරි bike එකක් පදිනකොට තියෙන ආතල් එක කොහොමද
     
    • Love
    Reactions: aloysius