මචං GTA San Andreas එකේ K Rose Radio එක මතකද? K Rose දාගෙන බයික් එකක countryside එකේ වැස්සේ යනකොට කොහොමද ආතල් එක. ඒ වගේ ඇත්ත radio channel නැද්ද බං?
මං අහන්නේ Fallout 4 එකේ Radio එක. Vintage Music අහන්න ආස කෙරෙව්වා ඒ ගේම් එක.
ඔය වගේ සින්දු ලයිව් ස්ට්‍රීම් යනවා යුටියුබ් එකේ. හොයලා බලපන් පොඩ්ඩක්.
නැත්නම් Spotify Playlists ඕනි තරම් තියෙනව.
ඒකෙ අලුත් ඒවා නේද යන්නේ?TNL lite fm
අලුත් ඒවා යන්නේ TNL Rocks එකේ. ඕක TNL එකේ පප්පා රේඩියෝ එක.ඒකෙ අලුත් ඒවා නේද යන්නේ?
මචං GTA San Andreas එකේ K Rose Radio එක මතකද? K Rose දාගෙන බයික් එකක countryside එකේ වැස්සේ යනකොට කොහොමද ආතල් එක. ඒ වගේ ඇත්ත radio channel නැද්ද බං?
Onna live stream dekak.
මේ අහනෝ. නියමයි.අලුත් ඒවා යන්නේ TNL Rocks එකේ. ඕක TNL එකේ පප්පා රේඩියෝ එක.
හම්මේ ඉතින්...eka wenama athal ekak mcn
අඩේ. ආයෙත් download කරලා හරි ඒක ගහපන්. ඒක වෙනම experience එකක්.මම ප්ලේ කරපු කොපියෙ, රේඩියෝ තිබුණෙ නෑ.
සයිස් අඩු කරන්නද කොහෙද, රේඩියෝ සවුන්ඩ් අයින් කරල තිබුණෙ.
ඕක දාගෙන truck එකක් හරි bike එකක් පදිනකොට තියෙන ආතල් එක කොහොමදඅඩේ. ආයෙත් download කරලා හරි ඒක ගහපන්. ඒක වෙනම experience එකක්.