GTA V එක PC එකට Release කරපියව්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
GTA V එක PC එකට Release කරපියව්

Rockstar එකෙන් GTA V එක PC platform එකට Release කරනවා කියලා තාම Official කියලා නෑ උන් කියන්නේ මේක දැනට Release කරනවා කියලා Xbox360/Ps3 එකට විතරයි කියලා.
http://www.rockstargames.com/newswi...-v-now-officially-available-for-preorder.html

ඉතින් මේකට දැන් ලොකු විරෝධතාවක් යනවා International Level එකෙන් උබලටත් තියෙන්නේ මේකට පොඩි Support එකක් දෙන එකයි මේ පහළින් තියෙන Petition එකට Sign කරලා. පුලුවන් තරම් Sign කරපන් මේක FB එකෙත් දාපන් පුලුවන් නම්

http://www.change.org/en-CA/petitions/rockstar-release-gta-v-on-pc

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

GTA_V_13524246248743.jpg

GTA_V_13524246242064.jpg

GTA_V_13524246247964.jpg

GTA_V_13524246231248.jpg

GTA_V_13524246249999.jpg

GTA_V_13524245058521.jpg

GTA_V_13524245059113.jpg

GTA_V_13524245041642.jpg

GTA_V_13524245043511.jpg

GTA_V_13524245048728.jpg

GTA_V_13524245045155.jpg

GTA_V_13524245038808.jpg

actual_1352056603.jpg
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    wtf no pc version? :shocked: :eek:
    fuck u rockstar :growl:

    signed & shared :yes:
    rep + added for sharing this,thanks
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    They will. Most of the GTA games from San Andreas took sometime to port to Pc. around 8 months or so. They wouldn't come on pre order but they would be released on PC.
    Have faith guys.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    They will. Most of the GTA games from San Andreas took sometime to port to Pc. around 8 months or so. They wouldn't come on pre order but they would be released on PC.
    Have faith guys.

    yeah I know but still we need to remind them that PC version is demanded unless they will leave it as Red Dead redemption.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ Screenshots වල උබලට පේනවා නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා? ඒක තමයි Texture Quality එක හොදටම අඩුයි. Textures වල Resolution එක අඩු වුනාම තමයි මෙහෙම වෙන්නේ. මම හිතනවා උන් Skyrim/Crysis 2 එකට වගේ High Resolution Pack එකක් වෙනමම Release කරයි කියලා. මේ Texture Quality එක අඩු වෙන්න හේතුව තමයි Consoles මොකද Consoles වල Processing Power (GPU/CPU දෙකේම එකතුව) එක අඩුයි PC එකට වඩා එතකොට higher texture quality එකකට යන්න බෑ. ඉතින් මුන් Texture Quality එක අඩු කරලා Release කරන්නේ.
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666

    pc nedda :frown:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබලා game ගහනකොට මතක ඇතුව FXAA Off කරලා MSAA On කරලා ගහපන්.
    එතකොට game එකේ Quality එකේ Blur ගතිය ඇරලා ගන්න පුලුවන්.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    with 114,691 supporters

    PC release kaloth uba hithanne me sign karapu 114,691 n kee denek Original game eka salli deela ganiwidha? Crack version mona tharam use kalath unta satha pahaka adayamak thiyada bun? ekai godak un dan PC version release karanne naththe..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ මෝඩයෙක් මචන් Xbox360/PS3 එකේ version එක ආපු ගමන්ම Pirate වෙනවා හැමදාම වගේ far Cry 3 /AC3 එකේ Xbox360 version එක Release වුනේ PC එකේ එකටත් කලින්. Piratebay/KAT එකේ බලපන් console game කීයක් pirate වෙනවද කියලා. ඉතින් pirate වෙනවා කියලා PC එකට release කරන්නේ නැති එක මෝඩ වැඩක්. දැන් උබලට මෙහෙම තර්කයක් දාන්න පුලුවන් console game එකක් ගහන්න console එකක් තියෙන්න ඕන කියලා ඉතින් බන් ඒ වගේම තමයි PC එකේ ගහන්නත් PC එකක් තියෙන්න ඕනේ. හොද graphic card එකක්, processor එකක්, ram එකක් තියෙන්න ඕන. උන් PC එකට release කරන්නේ නැත්තේ Piracy එක නිසා නෙවෙයි Sony/Microsoft එකෙන් උන්ට Sponsor කරන නිසයි.
     
    Kawadawath thawa mathayak prakasa karana kenekta modaya kiyanna epa machan.. thaman mona tharam dannawa unath anith ayage adahas walata garu karanna igena ganna :)

    PC eke crack eka daa ganna eka godak lesi wadak machan... eth anith gaming platform wala crack play karanna tikak amaruyi. console modification karana eken console eka kela wena speed eka wadi wenawa.. godak minissu console walata original daanne..
     
    PS3 Console hack කරන්න ටිකක් අමාරුයි නමුත් Xbox360 එකේ අමාරු නෑ
    http://jungleflasher.net/
    Jungle Flasher එකෙන් Hack කරන්න පුලුවන් ලේසියෙන්ම. අනෙක් එක අමරු හෝ ලේසි හෝ කොහොම හරි hack කරන්න පුලුවන් Consoles ඉතින් Piracy එක නෙවෙයි හේතුව මම කිව්වා වගේ Sponsor කරන එකයි හේතුව. උබට මෝඩයා කිව්වේ උබ දන්නේ නැති නිසයි ඇත්තටම වෙන දේ මම දන්නවා උබ ඕක කොහෙන්ද ගත්තේ කියලා sure එකට Ubisoft එකෙන් මේ ළගදි කියපු එක වෙන්න ඇති නමුත් ඒක අමු බොරුවක්.