GTA V සිංහලෙන් - Walkthrough Episode 1
හැමදෙනාවම ආදරේන් සාදරෙන් කෑදරයෙන් අපේ Annoying Gamers - Sri Lanka Youtube Channel එකට පිලිගන්නවා..
GTA V සිංහලෙන් කියන්නේ අපේ ඉස්සෙල්ලාම game walkthrough එක. ඒක නිසා episode එකේ ගොඩාක් අඩුපාඩු මෙලෝ රහක් නැති ගතියක් එහෙම ඇති.
ඉස්සෙල්ලාම elakiri එකේ share කරන්න හිතුවේ අපේ elakiri කොල්ලො කෙල්ලො සෙට් එකෙන් episode එකේ හොද නරකත් දැන ගන්න හින්දා.
ඒක නිසා කරදරයක් නැත්තන් පොඩි කමෙන්ට් පාරක් දාලා අපිට වෙනස් වෙන්න ඔනි මොනවද වැරදි මොනවද කියලා අපිට කියන්න පුලුවන්නන් ලොකුම ලොකු help එකක්.
විශේෂයෙන්:
Episode එක enjoy කලානන් පොඩි like පාරක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න.

- Episode එකේ දිග
- Video/ Audio Quality එක
- කතා කරනවා වැඩිද අඩුද කියන එක
- සිංහල subtitles ඔනිද නැද්ද කියන එක
Episode එක enjoy කලානන් පොඩි like පාරක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න.

slangs walin katha karaddi ahan inna maarui tiakak wela yaddi....poddak energy ekath madi kata karadi