GTA V සිංහලෙන් - Walkthrough Episode 1

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    GTA V සිංහලෙන් - Walkthrough Episode 1

    හැමදෙනාවම ආදරේන් සාදරෙන් කෑදරයෙන් අපේ Annoying Gamers - Sri Lanka Youtube Channel එකට පිලිගන්නවා..

    GTA V සිංහලෙන් කියන්නේ අපේ ඉස්සෙල්ලාම game walkthrough එක. ඒක නිසා episode එකේ ගොඩාක් අඩුපාඩු මෙලෝ රහක් නැති ගතියක් එහෙම ඇති.

    ඉස්සෙල්ලාම elakiri එකේ share කරන්න හිතුවේ අපේ elakiri කොල්ලො කෙල්ලො සෙට් එකෙන් episode එකේ හොද නරකත් දැන ගන්න හින්දා.

    ඒක නිසා කරදරයක් නැත්තන් පොඩි කමෙන්ට් පාරක් දාලා අපිට වෙනස් වෙන්න ඔනි මොනවද වැරදි මොනවද කියලා අපිට කියන්න පුලුවන්නන් ලොකුම ලොකු help එකක්.

    විශේෂයෙන්:
    • Episode එකේ දිග
    • Video/ Audio Quality එක
    • කතා කරනවා වැඩිද අඩුද කියන එක
    • සිංහල subtitles ඔනිද නැද්ද කියන එක

    Episode එක enjoy කලානන් පොඩි like පාරක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න. :rofl:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මමත් ගේමින් චැනල් එකක් මචන් කරන්නෙ! ;)
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    Bump කරපු හැම දෙනටම ගොඩක් thnx.

    thnx මචං අඩුපාඩු මොනවහරි තියෙනවනන් කියන්න..

    මමත් ගේමින් චැනල් එකක් මචන් කරන්නෙ! ;)

    පට්ට පට්ට. මොකක්ද channel එක? ඔයාට ගොඩක් experience ඇතිනේ මොනවද මචං අපේ තියෙන අඩුපාඩු? මේ series එක ඉවර උනාම අපි සෙට් වෙලා series එකක් කරමු ;)
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    awulak ne machan. digatama karan yaman. video eka poddak diga wedi scene ekak thiyenawa. neththan shape. good luck... ;) igawa ekath ikmantama dapan
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පට්ට පට්ට. මොකක්ද channel එක? ඔයාට ගොඩක් experience ඇතිනේ මොනවද මචං අපේ තියෙන අඩුපාඩු? මේ series එක ඉවර උනාම අපි සෙට් වෙලා series එකක් කරමු ;)

    උබ ඔය චැනල් එක කරන්නෙ ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න බලාගෙනද? එහෙම නම් කඩ්ඩෙන් කතා කරන්න වෙනවා මචන්! බැරි බැරි ගාතේ කතා කරන ඒවටත් සෙනග එනවා අවුලක් නැතුව.

    1. අඩුවක්ද දන්නෙ නහැ හැබැයි විඩියෝ එක දිග වැඩී මචන්, 12මින් කෑලිවත් දාපන්
    2. හැම වෙලාවෙම මල්ටි ප්ලේයර් ගේම දාන්න බලපන් මචන්
    3. සල්ලි හොයන්න බලන් නම් කරන්නෙ විඩියෝ එක යටින් රිෆරල් ලින්ක් එකක් දාපන් ගේම් එක ගන්න
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    awulak ne machan. digatama karan yaman. video eka poddak diga wedi scene ekak thiyenawa. neththan shape. good luck... ;) igawa ekath ikmantama dapan

    thnx මචං, ඉස්සරහට තියෙන වැරදි හදාගෙන වීඩියෝ එක කරන්න තමයි බලාපොරොත්තුව.

    උබ ඔය චැනල් එක කරන්නෙ ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න බලාගෙනද? එහෙම නම් කඩ්ඩෙන් කතා කරන්න වෙනවා මචන්! බැරි බැරි ගාතේ කතා කරන ඒවටත් සෙනග එනවා අවුලක් නැතුව.

    1. අඩුවක්ද දන්නෙ නහැ හැබැයි විඩියෝ එක දිග වැඩී මචන්, 12මින් කෑලිවත් දාපන්
    2. හැම වෙලාවෙම මල්ටි ප්ලේයර් ගේම දාන්න බලපන් මචන්
    3. සල්ලි හොයන්න බලන් නම් කරන්නෙ විඩියෝ එක යටින් රිෆරල් ලින්ක් එකක් දාපන් ගේම් එක ගන්න

    සල්ලි හොයන්න නම් නෙමේ මචං. monetized gaming channel එකක් කරන්න තරන් ලංකාවේ audience එකක් නෑ. අපි දැනට පිටරට උන්ට නන් channel එකක් කරනව ඒක ශේප්. ලංකාව ඇතුලෙත් ගේම් ගහන උන්ගේ පොඩි මෙව්ව එකක් නග්ගල ගන්න බැලුවෙ බං...

    tips වලට thnx මචං ඉගාව episodes length එක අඩු කරල දාන්නන්. ඒත් walkthrough එකක් length අඩු උනාමත් සීන්නේ :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    video length eka awuak na. low class widihata katha karana ekanam tikak awul wuna. api katha karaddi ohoma katha kalata me wage recording ekak nikan pothak kiyawanawa wage. eka nisa godak formal wachana use kkaranna puluwannam hdai likitha bhashaawata aasanna wechcha. ara dath kibula radi karanawa wage. e tharamatama yannathuwa tikak hari lan wenna balanna. good luck :yes:
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    video length eka awuak na. low class widihata katha karana ekanam tikak awul wuna. api katha karaddi ohoma katha kalata me wage recording ekak nikan pothak kiyawanawa wage. eka nisa godak formal wachana use kkaranna puluwannam hdai likitha bhashaawata aasanna wechcha. ara dath kibula radi karanawa wage. e tharamatama yannathuwa tikak hari lan wenna balanna. good luck :yes:

    Thnx මචං. ඉගාව episode එක දානකොට ඔය වැරදි ටික පුලුවන් තරන් හදාගෙන දාන්නන්... වචනයක් කියල යන්න වෙලාව ගත්තට thnx මචං..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    katha karana widiha awul bn mata :) slangs walin katha karaddi ahan inna maarui tiakak wela yaddi....poddak energy ekath madi kata karadi