GTA V (Finally)

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් ඊයේ බන්න හිටියා බන් නින්ද ගියා :lol:
    ඇහැරෙනකොට උදෙට් වෙලා රෙද්ද අද රෑට වත්
    බානවා බන් ගෙගා 60 අම්මියෝ :(
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ohoma wena wenama ganna one naha, microsoft C++ (year) and .NET install karaama owa hariyanawa.

    මටනං ඔය GTA V මගුල පෙන්නන්න බැහැ. (පෙන්නන්න ඉතින් ගහන්න පුළුවන් වෙන්නේපෛ මේ ලැප් එකේ :sorry::sorry:) මම cod4 ගහද්දි ඔය dll error එක අවා. අර කියන්න වගේ ඔය dll එක එක අරගෙන දානවට වඩා කෙලීන්ම .net install කලාම හරි යනවා. අනික dll එක එක අරගෙන දාන එක හැමෝටම හැටි යන්නෙත් නැහැ. සමහරුන්ට විතරයි. :sorry::sorry:
     
    • Like
    Reactions: lahirumax0

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbela asawen gahanawanam eke umbelage yuthukamak eka hadapu manussayata support karanna ban...
    un game eke hadanna keeyak salli yanawada?
    e widiyata hithapan...

    umbata salli thibbata hamotama naa :p
    anika game devoper ekenekta support karala 'proud' wenawata wadaa wadagath dewal thiyenawa suport karala 'proud' wenne :p
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    umbela asawen gahanawanam eke umbelage yuthukamak eka hadapu manussayata support karanna ban...
    un game eke hadanna keeyak salli yanawada?
    e widiyata hithapan...
    :yes: mamath crack dala one tharam games play karala athi,eth puluwan welawata games pay karala aragannawa.gta ekath mama buy kala.crack hadana un unath dan godak unge setup wala dala thiyenawa "if you like this game buy it" kiyala developerslata karana appreciation ekak widihata.eth ape samahara un game eka pirate karanwa madiwata little appreciation ekak wath pennanne na developerslata,buy karana untai ,buy karanna inna untai joke karanna witharai samahara un danne :dull::oo::baffled:
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    install unata passe kiyada bn GTA V repack eka.

    :D

    oka tamay ban seeen eka
    farcry 2 ekeda koheda redda matat awa
    :lol:

    Ow ban redda sera kattak kawa paya ganak thisse meka hadaganna :frown:

    kiyada machan gaana
    TFS 7++

    600i Machan

    මාත් ඊයේ බන්න හිටියා බන් නින්ද ගියා :lol:
    ඇහැරෙනකොට උදෙට් වෙලා රෙද්ද අද රෑට වත්
    බානවා බන් ගෙගා 60 අම්මියෝ :(

    බාපිය බාපිය.. මේක බැවාම උබට කොහොමත් නිදාගන්න හම්බෙන්නෑ..
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    Thanks

    මටනං ඔය GTA V මගුල පෙන්නන්න බැහැ. (පෙන්නන්න ඉතින් ගහන්න පුළුවන් වෙන්නේපෛ මේ ලැප් එකේ :sorry::sorry:) මම cod4 ගහද්දි ඔය dll error එක අවා. අර කියන්න වගේ ඔය dll එක එක අරගෙන දානවට වඩා කෙලීන්ම .net install කලාම හරි යනවා. අනික dll එක එක අරගෙන දාන එක හැමෝටම හැටි යන්නෙත් නැහැ. සමහරුන්ට විතරයි. :sorry::sorry:

    බැලුවා බන් ඒත් හරි ගියේ නැ.. Unstall කරලා අයේ දැම්මත් වැඩ නෑ..

    Thanks Bro!

    BUmp machan

    Thanks Machan

    umbela asawen gahanawanam eke umbelage yuthukamak eka hadapu manussayata support karanna ban...
    un game eke hadanna keeyak salli yanawada?
    e widiyata hithapan...

    100% Agreed! aniwaryen math meka buy karanawa tikak adu unama. e tharan loku ganakata yanna amarui machan api wage unta :( :(

    core 2 duo?
    uube graphics card eka mokakda?

    R9 270 යක් බන්..

    ai ban a ? magen ubata mokuth waradak unada?

    U oya jogiyata ban :D :lol:

    :) :lol:

    :yes: mamath crack dala one tharam games play karala athi,eth puluwan welawata games pay karala aragannawa.gta ekath mama buy kala.crack hadana un unath dan godak unge setup wala dala thiyenawa "if you like this game buy it" kiyala developerslata karana appreciation ekak widihata.eth ape samahara un game eka pirate karanwa madiwata little appreciation ekak wath pennanne na developerslata,buy karana untai ,buy karanna inna untai joke karanna witharai samahara un danne :dull::oo::baffled:

    :yes: :yes:
     
    Last edited: