gta vice city අමාරුම mission එක මොකක්ද??.....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එක නෙමේ බන් :no:
    අර බෝට් යාර්ඩ් එකේ තියන බෝට් 2න් කැමති බෝට් එකක් අරන් රෝස පාට ඒවා පහු කරන් යන්න තියන එක.එකේ මට වෙලාව මදි බන්.වෙලාව ස්ලෝව් වෙන්න චිට් ගහල සෙල්ලම් කරත් වෙලාව මදි වගේ බන් :baffled:
    man nan macho ara wide boat eka gatthe eka fast mathaka hatiyata!!:rolleyes::rolleyes:.....yannda thiyena path ekema yanna ..pannana than walin pannanna..ethakota issarahata enawa...anika issarahata awama path eka blok karanna...oka gahaddi awasana hariyata eddi agath heethala wenawa hahaa:yes::yes:

    ෂා නියම ත්‍රෙඩ් එකක්.ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා:D..මේ ගේම් එක මම ගහන්න ඇත්තේ 2005දි විතර වෙන්න ඇති මට හරියට මතක නෑ..අයියයි මමයි සහයෝගෙන් ගන්නේ..සැනැන්ඩ්‍රියාස් ගැහුවෙත් එහෙමයි..මම අවුරුදු ගානක් ඔය නගරයේ ජීවත් උනා..ඒ කාලේ ඇස් දෙක පියාගෙනත් ඔය ටවුන් වල එලවන්න පුලුවන්...වැඩක් නැති වෙලාවට මොකෙක්ගෙ හරි කාර් එකක් බලෙන් උස්සගෙන ටවුන් එක වටේ කරක් ගහනවා.වැඩිපුරම උස්සන්නේ අර හාලිය වගේ බයික් එක:yes:...මිනිස්සු මරලා ඇති එලෝ කෝටියට:dull:...පොලිස් කාරයෝ තමා වැඩිපුරම මැරුම් කන්නේ:P..ඉස්සර රෑට හීනෙනුත් ඔය ටවුන් එක පේනවා..අර ඩයස්ගෙ ගෙදර නම් පට්ට..මම හෙනම කැමතියි ඒකට.හත් අට වතාවක්ම ඕක ගහලා ඉවර කලා.:rolleyes:
    ape dihannan ithin man witharaine :rofl::P ea wunata eha gedaraka podi ekek awith pora thama matawath gahanna nodi gahuwe...:oo::oo::D .....aa ara rasha wage inna poralage angles da mokakda bike eka ne..man nan hugak asa pcj 600 n trail bike..:D:D:D...oka arn gihin police buwalawa awussagannawa ....passwword nathuwa tank ganna bariwunu hinda star 6k enakan idalaa tank ekak apu gaman eliyata panala 4 athata wedi thiyala tank eka ussanawa..passe eka park karagannawa ...lol!!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    maath ehema thama vice city gahuwe...dan nan oya cheat book 2014 awith thiyenne eken cheats balala gahanawa..eketh lull ekak thiyenawa..tommy karayawa ganiyek karannath password ekak thiye man hithanne..sanandreas wala kellek aran gihin mokakda okakkda #$@@$ karanda puluwan ceen ekak thiyenawada

    ඔවු තියනවා! :D කෙල්ල එක්ක රවුමක් ගිහින් අවම කෙල්ල ගෙදරට කතා කරනවා. අපි yes කලාම බඩු බනිස්. හැබැයි සමහර version වල කරන දේ පෙන්නන්නේ නැහැ. සමහර ඒවගේ පෙන්නනවා. update එකක් ද දන්නේ නෑ. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    police මිෂන් එක නම් මම ගැහුවා බන් ලෙවල් 180ක් :oo:
    පොලිස් කාර් එකක් /ටැංකියක් අරන් ගරාජ් එකකට ගිහින් මිෂන් එක අරන් කාර් එක ගරාජ් එකට දාල bigbang ගහනවා.අයෙත් කාර් එකට නැගල ,බැහැල ගරාජ් එකේ දොර වහල ආයෙත් bigbang ගහනවා ;):D
    අනිත් ඒවා නම් කරලා බලන්න ඕන .
    හෙල්ත් එක වැඩි කර ගන්න තව ක්‍රමයක් තියනවා .:Dබඩුවක් ගැහුවම :baffled:ඔය ක්ලබ් ගාව ඉන්න ටු පිස් ඇදගත්ත එවුන් ගාවට ගිහින් හොර්න් ගහපන්.උන් නගිනවා.හැබැයි මචන් කොයි බඩුවත් සල්ලි ගන්නවා :cool:

    ඔය සේව් සින් එකත් මට පස්සේ මීටර් උනා.මම අමාරු මිෂන්(හෙළි,ට්‍රේල් බයික් 2 මිෂන් ,etc) ඉවර කරන කරන සැරේට ඇවිත් සේව් ෆයිල් එක අරන් යනවා :angry:

    බඩු ගහලා තියනවා! 25ක් health ඒක නගිනවා! :D එහෙම ගත්තොත් max = 175
    ඔය bigbang සින් ඒක මමත් කළා. මටම එපා වෙලා 200න් නැවැත්තුව.. කෝටි ගානක් සල්ලි! :D

    පට්ට වැඩ ටිකක් කියන්නද? install කරලා තියන අය කරලා බලන්න! :D

    • sniper ඒක අරන් හඳ ට වෙඩි තියලා බලන්න. හඳේ size ඒක වෙනස් වෙනවා!
    • ෆිල්ම් ස්ටුඩියෝ ඒක ගාව (මතක විදිහට) ගිලිච්ච සබ්මැරින් එකක් තියනවා.
    • ඒ වගේම මරලා කොන්ක්‍රීට් දාලා ගිල්ලපු මිනියක් මුහුදේ තියනවා. (මතක විදිහට මරපු ඩයස් ගේ මිනිය)
    • අර පොඩි news හෙලිකොප්ටරේ නවත්තපු yard එකේ කොනකින් ඒ ගාව ඉස්සරහ බිල්ඩිමේ බිත්තියට පැන්නම රහස් කාමරේකට යනවා.
    • tank එක පුපුවරන්න ලේසිම ක්‍රමේ, එක්කෝ පෙට්‍රල් බෝම්බයක් ගහන්න. නැත්තම් අර ගිනි තියන item ඒක දෙපාරක් අල්ලන්න.
    • අර දෙවැනි පැත්තේ කොනක තියන ලොකු ස්ටේඩියම් ඒක අරින්නේ හරියටම රැ 8 ට. පැය 5ක් ද කොහෙද ඇරලා තියනවා. එකේ games වර්ග 3ක් තියනවා. හැමදාම මොකද්ද තියන game ඒක කියලා ස්ටඩියම් ඒක ඉස්සරහා බෝඩ් වල දානවා. දිනුවම හම්බවෙන cups ඩයස්ගේ ගෙදර පලවෙනි තට්ටුවේ TV ඒක උඩට එනවා. ඊට අමතවරව සිරා කාර් දෙකක් හම්බෙනවා. ඒක ස්ටඩියම් ඒක ඉස්සරහ නවත්තලා තියෙන්නේ.

    ඕවා කරලා බලන්න.. පට්ට! :D
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    425px-GTA_Vice_City_-_27_-_Bombs_Away!.jpg

    Maekath tikak amarui
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එපා උනේ ඕකයි කාර් හොයන මිසන් එකයි.
    eka macho tikak search ekak daanna ona....ona car tike list eka thiyenne ara park eke biththiye liyala...eka eka paartama hithaganna bae..mokakda kiyala..first eka dammata passe thamai math danagatthe!!!!:D:D

    බඩු ගහලා තියනවා! 25ක් health ඒක නගිනවා! :D එහෙම ගත්තොත් max = 175
    ඔය bigbang සින් ඒක මමත් කළා. මටම එපා වෙලා 200න් නැවැත්තුව.. කෝටි ගානක් සල්ලි! :D

    පට්ට වැඩ ටිකක් කියන්නද? install කරලා තියන අය කරලා බලන්න! :D

    • sniper ඒක අරන් හඳ ට වෙඩි තියලා බලන්න. හඳේ size ඒක වෙනස් වෙනවා!
    • ෆිල්ම් ස්ටුඩියෝ ඒක ගාව (මතක විදිහට) ගිලිච්ච සබ්මැරින් එකක් තියනවා.
    • ඒ වගේම මරලා කොන්ක්‍රීට් දාලා ගිල්ලපු මිනියක් මුහුදේ තියනවා. (මතක විදිහට මරපු ඩයස් ගේ මිනිය)
    • අර පොඩි news හෙලිකොප්ටරේ නවත්තපු yard එකේ කොනකින් ඒ ගාව ඉස්සරහ බිල්ඩිමේ බිත්තියට පැන්නම රහස් කාමරේකට යනවා.
    • tank එක පුපුවරන්න ලේසිම ක්‍රමේ, එක්කෝ පෙට්‍රල් බෝම්බයක් ගහන්න. නැත්තම් අර ගිනි තියන item ඒක දෙපාරක් අල්ලන්න.
    • අර දෙවැනි පැත්තේ කොනක තියන ලොකු ස්ටේඩියම් ඒක අරින්නේ හරියටම රැ 8 ට. පැය 5ක් ද කොහෙද ඇරලා තියනවා. එකේ games වර්ග 3ක් තියනවා. හැමදාම මොකද්ද තියන game ඒක කියලා ස්ටඩියම් ඒක ඉස්සරහා බෝඩ් වල දානවා. දිනුවම හම්බවෙන cups ඩයස්ගේ ගෙදර පලවෙනි තට්ටුවේ TV ඒක උඩට එනවා. ඊට අමතවරව සිරා කාර් දෙකක් හම්බෙනවා. ඒක ස්ටඩියම් ඒක ඉස්සරහ නවත්තලා තියෙන්නේ.

    ඕවා කරලා බලන්න.. පට්ට! :D
    nice information macho.....worth to try it!!:yes::yes:...aa diaz lokkage gedara uda wahale heli ehekuth thiyenawa neda:love::love:....
    aye mission ekak kalama eke adum kit eka mission eka karapu thana thiyenawa ona welawaka adaganna....
    thawa ekak game eke palaweni part ekedi 2nd city ekata yanna baene ekata karanna thiyenne seaways gahala muhuden car eheka nagala eha paththata yana ekai!!:nerd::nerd::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    425px-GTA_Vice_City_-_27_-_Bombs_Away!.jpg

    Maekath tikak amarui

    ඕක අමාරුයි තමා. :no:
    ඔය mission එකේ error එකක් තියනවා. mission එකෙන් exit වෙන්නේ නැතුව වාහනෙන් බහින්න පුළුවන්. ඊට පස්සේ බිමින් ගිහින් ගහන්න තියෙන්නේ. :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ape dihannan ithin man witharaine :rofl::P ea wunata eha gedaraka podi ekek awith pora thama matawath gahanna nodi gahuwe...:oo::oo::D .....aa ara rasha wage inna poralage angles da mokakda bike eka ne..man nan hugak asa pcj 600 n trail bike..:D:D:D...oka arn gihin police buwalawa awussagannawa ....passwword nathuwa tank ganna bariwunu hinda star 6k enakan idalaa tank ekak apu gaman eliyata panala 4 athata wedi thiyala tank eka ussanawa..passe eka park karagannawa ...lol!!!

    සිරාවටම එල මචෝ මේ ත්‍රෙඩ් එක දාපු එක..පරන කාලේ මතක් වෙනවා..මට නම් ගන්න අමාරුම උනේ අර CIB එකෙන්ද කොහෙද එන උන්ගෙ වාහන:baffled:..එව්වා හොරකන් කරන්න ගිහින් වෙඩි කාලා ඇති ලොවෙත් නැතිවෙන්න.:dull:ඒ බයික් එකේ නම නම් මතක නෑ:no: මචන් අර හාලි ඩේවිඩ්සන් එව්වා වගේ හැඩල් එක නමලා ගහලා තියෙන්නේ:oo:...ඩවුන් ටවුන් වල අර ගිනි නිවන රථයයි පොලීසියයි තියෙන හරියෙ උඩ තට්ටුවක තියෙන්නේ පොඩි සේෆ් හවුස් එකක් ඒක ඉස්සරහා ඒ බයික් නවත්තලා තියෙනවා..:yes:
    ඇයි අර පොලිසියෙන් පන්නන හොරුන්ට ගහපුවාම ගුඩ් සිටිසන් කියලා ඩොලර් 50ක්ද කොහෙදත් දෙනවා...:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඕක අමාරුයි තමා. :no:
    ඔය mission එකේ error එකක් තියනවා. mission එකෙන් exit වෙන්නේ නැතුව වාහනෙන් බහින්න පුළුවන්. ඊට පස්සේ බිමින් ගිහින් ගහන්න තියෙන්නේ. :lol:

    :yes::yes:සිරාවටම මවෝ...මන් හිතන්නේ ඕනකමින්මයි එහෙම හදලා තියෙන්නෙ...අපිටම ගිහිල්ල අරවට වෙඩි තියන්න පුළුවන්නෙ...(researchesla වගයක් හොයාගෙන තියෙනවලු shooting games මොලේට හොදයි කියලා:love::love:)

    සිරාවටම එල මචෝ මේ ත්‍රෙඩ් එක දාපු එක..පරන කාලේ මතක් වෙනවා..මට නම් ගන්න අමාරුම උනේ අර CIB එකෙන්ද කොහෙද එන උන්ගෙ වාහන:baffled:..එව්වා හොරකන් කරන්න ගිහින් වෙඩි කාලා ඇති ලොවෙත් නැතිවෙන්න.:dull:ඒ බයික් එකේ නම නම් මතක නෑ:no: මචන් අර හාලි ඩේවිඩ්සන් එව්වා වගේ හැඩල් එක නමලා ගහලා තියෙන්නේ:oo:...ඩවුන් ටවුන් වල අර ගිනි නිවන රථයයි පොලීසියයි තියෙන හරියෙ උඩ තට්ටුවක තියෙන්නේ පොඩි සේෆ් හවුස් එකක් ඒක ඉස්සරහා ඒ බයික් නවත්තලා තියෙනවා..:yes:
    ඇයි අර පොලිසියෙන් පන්නන හොරුන්ට ගහපුවාම ගුඩ් සිටිසන් කියලා ඩොලර් 50ක්ද කොහෙදත් දෙනවා...:D
    FBI නේද මචන් ....ඒ යක්කුනෙ අර කෑගහගෙන පනින්නෙ .....තරු 5ක් ද කොහෙද ආවම...මං නන් කොහෙ හරි මුල්ලක හැංගිලා හතර අතට වෙඩි තියනවා....හමුදාවෙ එවුන කෙලියොත්නන් 2,3 න් ඉවරයි ඉතින්.....:rofl::rofl::no::no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    FBI නේද මචන් ....ඒ යක්කුනෙ අර කෑගහගෙන පනින්නෙ .....තරු 5ක් ද කොහෙද ආවම...මං නන් කොහෙ හරි මුල්ලක හැංගිලා හතර අතට වෙඩි තියනවා....හමුදාවෙ එවුන කෙලියොත්නන් 2,3 න් ඉවරයි ඉතින්.....:rofl::rofl::no::no:

    ඇයි අර එයාපෝට් එකට එහායින් තියෙන කෑම්ප් එක ගාවින් යන්න දෙන්නේ නෑ හමුදා කාරයෝ පන්න පන්න වෙඩි තියනවා..:rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ඇයි අර එයාපෝට් එකට එහායින් තියෙන කෑම්ප් එක ගාවින් යන්න දෙන්නේ නෑ හමුදා කාරයෝ පන්න පන්න වෙඩි තියනවා..:rofl:
    එතන්ට යන්න ඕන පොලිස් කිට් එක දාල පොරලව අන්දල:P:P:P:yes:.....පොලිසියට යද්දිත් එහෙම තමා හහා....මං එතෙන්ට හෙමින් සැරේ ගිහිල්ල චොපර් එක උස්සල මාරුවෙනව....sanandreas එකේ කෑම්ප් එක දිහායින් යද්දී මිසයිල වගයක් ඔටෝ පස්සෙන් එනව.....:rofl::P:rofl:......
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතන්ට යන්න ඕන පොලිස් කිට් එක දාල පොරලව අන්දල:P:P:P:yes:.....පොලිසියට යද්දිත් එහෙම තමා හහා....මං එතෙන්ට හෙමින් සැරේ ගිහිල්ල චොපර් එක උස්සල මාරුවෙනව....sanandreas එකේ කෑම්ප් එක දිහායින් යද්දී මිසයිල වගයක් ඔටෝ පස්සෙන් එනව.....:rofl::P:rofl:......

    මට සැනැන්ඩ්‍රියාස් එච්චරම මතක නෑ බන්:no:..ඒකේ ටවුන් බර ගානක් තියෙනවනේ.:baffled:..
    මම අර පොලිස් කිට් එකෙන් යන සීන් එක දන්නේ නෑ....:no:
    ඕකෙ අර බිල්ඩින් උඩින් බයික් පන්නලා සල්ලි ගත්තද?:rolleyes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට සැනැන්ඩ්‍රියාස් එච්චරම මතක නෑ බන්:no:..ඒකේ ටවුන් බර ගානක් තියෙනවනේ.:baffled:..
    මම අර පොලිස් කිට් එකෙන් යන සීන් එක දන්නේ නෑ....:no:
    ඕකෙ අර බිල්ඩින් උඩින් බයික් පන්නලා සල්ලි ගත්තද?:rolleyes:

    cam johnes කියල පොරක් පොලිසියෙන් පන්නන් යන මිෂන් එකක් තියෙන්නෙ...එකෙන් පස්සෙ පොලිසිය ඇතුලෙ කිට් එක appears වෙනව....ආආ ඔවු ඔවු stunt bonus කියල ගානක් දෙනවා...මුල් කාලෙ ඒක ලොකු දෙයක් ඈ:yes::yes::yes......500,1000 ක් වගේ....මං ඕක වැඩියෙම පන්නන්නෙ අර 2 ටවුන් එකට එන පාරෙ...පට්ට ඈතට යනවා....