gta vice city අමාරුම mission එක මොකක්ද??.....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අඩෝ ඒ මොකද්ද බං...මතක නෑනේ...

    මේක කොහොමද? වැල ශූටින් :rofl:
    hahhah .......oka wage thama ara studio eke scene ekane...alak gawa thiyenne...oya kella issella kamathi wenne nae act karanna passe tomiya gihilla horen buildin eheka hangila kella wada wagayak photo gahana...eka pennala thamai film ekata ganne...pora studio eka gannawane:yes::yes::P:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බඩු ගහලා තියනවා! 25ක් health ඒක නගිනවා! :D එහෙම ගත්තොත් max = 175
    ඔය bigbang සින් ඒක මමත් කළා. මටම එපා වෙලා 200න් නැවැත්තුව.. කෝටි ගානක් සල්ලි! :D

    පට්ට වැඩ ටිකක් කියන්නද? install කරලා තියන අය කරලා බලන්න! :D

    • sniper ඒක අරන් හඳ ට වෙඩි තියලා බලන්න. හඳේ size ඒක වෙනස් වෙනවා!
    • ෆිල්ම් ස්ටුඩියෝ ඒක ගාව (මතක විදිහට) ගිලිච්ච සබ්මැරින් එකක් තියනවා.
    • ඒ වගේම මරලා කොන්ක්‍රීට් දාලා ගිල්ලපු මිනියක් මුහුදේ තියනවා. (මතක විදිහට මරපු ඩයස් ගේ මිනිය)
    • අර පොඩි news හෙලිකොප්ටරේ නවත්තපු yard එකේ කොනකින් ඒ ගාව ඉස්සරහ බිල්ඩිමේ බිත්තියට පැන්නම රහස් කාමරේකට යනවා.
    • tank එක පුපුවරන්න ලේසිම ක්‍රමේ, එක්කෝ පෙට්‍රල් බෝම්බයක් ගහන්න. නැත්තම් අර ගිනි තියන item ඒක දෙපාරක් අල්ලන්න.
    • අර දෙවැනි පැත්තේ කොනක තියන ලොකු ස්ටේඩියම් ඒක අරින්නේ හරියටම රැ 8 ට. පැය 5ක් ද කොහෙද ඇරලා තියනවා. එකේ games වර්ග 3ක් තියනවා. හැමදාම මොකද්ද තියන game ඒක කියලා ස්ටඩියම් ඒක ඉස්සරහා බෝඩ් වල දානවා. දිනුවම හම්බවෙන cups ඩයස්ගේ ගෙදර පලවෙනි තට්ටුවේ TV ඒක උඩට එනවා. ඊට අමතවරව සිරා කාර් දෙකක් හම්බෙනවා. ඒක ස්ටඩියම් ඒක ඉස්සරහ නවත්තලා තියෙන්නේ.

    ඕවා කරලා බලන්න.. පට්ට! :D

    එල එල ට්‍රයි එකක් දීල බලමු
    මොනාද බන් ස්ටේදියම් එකේ තියන ගේම්ස් ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    hahhah .......oka wage thama ara studio eke scene ekane...alak gawa thiyenne...oya kella issella kamathi wenne nae act karanna passe tomiya gihilla horen buildin eheka hangila kella wada wagayak photo gahana...eka pennala thamai film ekata ganne...pora studio eka gannawane:yes::yes::P:P

    mmm...mata matakai mekige gedara gihin car ekakata koheda daa ganna oni mission ekak....:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ado ow ban..oka thamai amaruma eka...apoo..maasa gaanak giya iwara karaganna...ara diga car eke awith mission dena ekage okkoma amarui..mama oka gahuwe dan awrudu 5kata wage kalin..pattama game ekak..

    mission okkoma iwara kara..percentage 98% :-) ara hidden packge 98k hewwa..eth are mini olu thiyena hidden mission okkoma gahuwe na..nawthala dala san andreas gahala ekath story missions nam complete kara :yes:

    sub mission nan bara ganak thiyenawa 50% wage.....ea dawas wala hodata mathakai karla iwara wunu mission thibunu than...natthan aye yawenawane 100k da koheda thibuna .......ara gang set marana ekath hena darunui ....:rolleyes::rolleyes::P
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    City Directory eke thiyenawa...data kiyala sub folder ekak eke athi Handling.cfg kiyala file ekak eke aga akuru tika .txt widihata change karala athule thiyena game data lesiyenma wenas karahaki.......car wala bara ,speed,damages wage ewa..give atry ;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කවුද අර ගොල්ෆ් ගහන තැන ඉන්න දෙකට නැවිල යන නාකි ගෑනුන්ගෙන් ගුටිකාලා තියෙන්නේ..:dull:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අය්යූ මට නම් ඔය mission එක පට්ට ලේසියි. මම තමයි ඒ කලේ යාළුවොන්ටත් ඕක ගහල දෙන්නේ.:D දැන් මොනතරම් ලොකු ලොකු ගේම් අවත් තාමත් මම ආසම ගේම් එක vice city
    ආසම mission එක dias ගේ ගෙදරට ගිහින් ගේම දෙන එක.:yes::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අය්යූ මට නම් ඔය mission එක පට්ට ලේසියි. මම තමයි ඒ කලේ යාළුවොන්ටත් ඕක ගහල දෙන්නේ.:D දැන් මොනතරම් ලොකු ලොකු ගේම් අවත් තාමත් මම ආසම ගේම් එක vice city
    ආසම mission එක dias ගේ ගෙදරට ගිහින් ගේම දෙන එක.:yes::yes:

    man oya mission eka hithalama kipaparak paraduna..patta weapon godak hambawenawane patan gaddi ...ea dawas wala passwords thiyenawa kiyala dannae
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මටත් helicopter එක තමා එපාම උනා සෑහෙන දුරකට ගැහුව එක ඒත් ඉවර උනද නැද්ද කියල හිතා ගන්ඩ බැරි උනා.GTA 3 නම් ඉවරම කරා ඒකෙ නම් අන්තිමට vedio එකක් ගිහින් හදපු උන්ගෙ නම් ටික හෙම වැටෙනව ඒත් vice city එකේ එහෙම උනේ නෑ ඒක හ්ඉන්ද ඉවර කරාද නැද්ද දන්නෙ නෑ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මටත් helicopter එක තමා එපාම උනා සෑහෙන දුරකට ගැහුව එක ඒත් ඉවර උනද නැද්ද කියල හිතා ගන්ඩ බැරි උනා.GTA 3 නම් ඉවරම කරා ඒකෙ නම් අන්තිමට vedio එකක් ගිහින් හදපු උන්ගෙ නම් ටික හෙම වැටෙනව ඒත් vice city එකේ එහෙම උනේ නෑ ඒක හ්ඉන්ද ඉවර කරාද නැද්ද දන්නෙ නෑ
    vice city eke awasaneta mission ekak kiyala thiyenne lanzwa marana eka diazge gedaradi...set ekama marala iwara wunata passe intro ekak wage podi video ekak yanawa....town eke..passe sub mission gahuwaki ewath bara ganak thiyenawa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    up-north.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල ට්‍රයි එකක් දීල බලමු
    මොනාද බන් ස්ටේදියම් එකේ තියන ගේම්ස් ?

    කාර් රේස් දෙකකුයි බයික් රේස් එකකුයි.. ඔක්කොම ටිකක් අමාරු ඒවා. එකපාරින් දිනන්න අමාරුයි. ඒ ඒ දවසට තියන රේස් ඒක ස්ටඩියම් ඒක ඉස්සරහ දානවා. උඩ බෝඩ් වල ඇති. ඒ ස්ටේඩියම් එක ළඟ අපිට ගෙයක් තියනවා ගන්න. ඒක ගත්තම ලේසියි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apoo mala redde helicopter mission eka...oka hinda masa ganak game eka gahanne nethuwa hitiya,yaluwek ewilla tama ivara karala dunne eka...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් helicopter එක තමා එපාම උනා සෑහෙන දුරකට ගැහුව එක ඒත් ඉවර උනද නැද්ද කියල හිතා ගන්ඩ බැරි උනා.GTA 3 නම් ඉවරම කරා ඒකෙ නම් අන්තිමට vedio එකක් ගිහින් හදපු උන්ගෙ නම් ටික හෙම වැටෙනව ඒත් vice city එකේ එහෙම උනේ නෑ ඒක හ්ඉන්ද ඉවර කරාද නැද්ද දන්නෙ නෑ

    ඉවර වුනාම නම් ටික යනවා බන් විනාඩි 10ක් විතර. video එකකුත් එක්ක.