GTA Vice City වැඩකරන එකක් බා ගන්න තැනක් කියපල්ලකෝ...

නැත්තන් සල්ලි වලට ගන්නයි බැලුවේ...
බුම්ප් එකක් දාගෙන යන්ඩෝ....

නැත්තන් සල්ලි වලට ගන්නයි බැලුවේ...

බුම්ප් එකක් දාගෙන යන්ඩෝ....


උඹලට මොන වයිස් සිටිද බාන්...
රෑට පැහැසරා බලල ගිහිල්ල බුදියගනිං..

GTA Vice City තාම සෙල්ලන් කරනවද බන් උබල![]()


ඔවු බන්... මන් GTA V ත් play කරලා තියනවා ටිකක්.
හැබැයි මේකට තියන අසව නං යන්නේ නෑ!
පෙරේදා Scarface (1983) බැලුවා. එදා ඉඳන් මේක අපහු ගහන්න ආසයි.![]()



එල එල ඒ දවස් වල නම් පතුරු ගැහුව ගේම් එකක්
ඒ ෆිල්ම් එක හොදයි වගේ ඒක බලන්න ඕනේ![]()


ඔවු බන් මම ඕක දැන් දෙතුන් වතාවක් ඉවර කරලා තියනවා අපහු ගහන්න හිතෙනවා.![]()
ෆිල්ම් එක පට්ට. Al Pacino ගේ එකක්. Godfather I (1972) / II (1974) / III (1990) ඉන්නේ පොර තමයි.![]()



ocean of games eke athi bn


එහෙනම් සුපිරි ඇති බලන්න ඕනේ![]()
