Gtalk කලින් වගේම බාවිතා කරමු
Gtalk කලින් වගේම බාවිතා කරන්න පුලුවන් Pidgin වලින් . මේකෙන් Gtalk විතරක් නෙමේ AIM, Facebook, Bonjou,r Gadu-Gadu, Group Wise, Gtalk ,ICQ, IRC, MSN, Xmi, MySpace IM Simple ,Sametime, XMPP,Yahoo ,Yahoo Japan ,Zephr ඔන්න ඕවාට ලොග් වෙන්න පුලුවන්.
මේක දාලා , Buddies - Sort Buddies එතනින් By Status ක්ලික් කරානම් List එකේ Online ඉන්න අය උඩින්ම පෙන්වනවා.
මේක වැඩ කෑලි ගොඩක් තියෙනවා , තව මේකට Plugin එහෙමත් තියෙනවා ඒවා ඔකොම මේක දාගෙන ම බලන්න. ඒ වගේම මේකට ලොකු RAM එකක් එහෙම යන්නෙත් නැහැ ,තව මේක Windows , Linux , Mac කියන OS තුනටම බාවිතා කරන්න පුලුවන්
මේ ගැන හැමෝම වගේ දන්නවා ඇති එත් නොදන්නා අයට Gtalk එකට නැවත සෙට් වෙන්නයි මේක දැම්මේ , Linux වලනම් ඔක OS එකෙන් ම එනවා. මම Linux වලදී පාවිචි කරන්නේ ඕක.
මෙතනින් බාගන්න. - http://pidgin.im/download/windows/