GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

GTR ලොක්කා. ඔබේ අවධානය පිණිසයි!

කිරියේ වැටෙන වැදගත් ත්‍රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව. මේකට අනිත් මෙම්බර්ස්ලා කැමති වෙයි කියල හිතනවා. (අදහස් දක්වපල්ලා)
මෙන්න මේකයි, දැන් කිරියේ වැටෙන අලුත්, වැදගත් හරයක් තියෙන ත්‍රෙඩ් උපරිම දවස් 7ක් වත් අප් වෙලා තියෙන වෙනම සෙක්ෂන් එකක් හැදුවොත් නරකද? :yes:
මට හිතෙන විදිහට මේකට

  • ත්‍රෙඩ් එකේ newness එක
  • ත්‍රෙඩ් එකේ responses/views ratio එක,
  • ත්‍රෙඩ් එකේ දාපු මෙම්බර් ගේ රෙපියුටෙෂන් එක,
  • ත්‍රෙඩ් එකට ලැබිල තියෙන රේටින්ග්ස්
වගේ variables අරගෙන වෙනම score සිස්ටම් එකක් හදල උපරිම දවස් 7ක් අප් වෙලා තියෙන්න සිස්ටම් එකක් හදන්න. එතකොට කිරිය මිට වඩා තවත් වැදගත් තැනක් වේවි. බල්ලොත් නොකන රේප් සිස්ටම් එක වෙනුවට, වැඩක් කර්ටන්න පුළුවන්, වැඩක් කරන සුපිරි මෙම්බර්ල ටිකක් හැදේවි.
අදහසක් විතරයි, වැඩේ කරනවා නම් සප් එකක් දෙනවා.

සංවාදයට විවුර්තයි.
ජය වේවා!!!!!
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචො එලකිරි එකෙ ත්‍රෙඩ් කොහෙ ගියත් බය වෙන්න එපා. උබ මෝකක් ගැන හෙව්වවත් එලකිරි එකෙ ත්‍රෙඩ් ගූගල්.ඒල් කේ එකෙන් සර්ච් කලොත් අනිව පෙන්නනව.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.
     
    • Like
    Reactions: kavindagk

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වැඩක් නැ gtrz එලකිරිය ගැන බලන්නේ නැ. නැත්නම් මේ table ui එක අයින් කරලා අලුත් විදියට හදන්න එපයි
     
    මචො එලකිරි එකෙ ත්‍රෙඩ් කොහෙ ගියත් බය වෙන්න එපා. උබ මෝකක් ගැන හෙව්වවත් එලකිරි එකෙ ත්‍රෙඩ් ගූගල්.ඒල් කේ එකෙන් සර්ච් කලොත් අනිව පෙන්නනව.

    එක එහෙම තමයි මචන්, එත් හොද වටිනා ත්‍රෙඩ් දවසින් දෙකෙන් යට යනවා. හැමෝටම හැමදාම එළකිරි එන්නත් බැහැ. එතකොට වෙන්නේ අර හොද ත්‍රෙඩ් අපිට මිස් වෙන එක, අන්න එකට පිලියමක් ගැන මචන් මම අදහස් කලේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.

    Example - Youtube eke trending(Sri Lankan) #1 Iraj ge videos
     
    Last edited:
    වැඩක් නැ gtrz එලකිරිය ගැන බලන්නේ නැ. නැත්නම් මේ table ui එක අයින් කරලා අලුත් විදියට හදන්න එපයි

    සිරාවට බන්, මේකෙ තියෙන ප්‍රසිදිදියත් එක්ක හොදට හිට් කරන්නත්, මිනිස්සුන්ට වැදගත් දෙයක් කරන්නත්, සල්ලි හොයන්නත් පුළුවන් බන්, අපරාදේ. :no:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Example - Youtube eke trending(Sri Lankan) #1 Iraj ge videos

    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.

    :yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කෑප්ටන් Jack Sparrow;21132283 said:
    එක එහෙම තමයි මචන්, එත් හොද වටිනා ත්‍රෙඩ් දවසින් දෙකෙන් යට යනවා. හැමෝටම හැමදාම එළකිරි එන්නත් බැහැ. එතකොට වෙන්නේ අර හොද ත්‍රෙඩ් අපිට මිස් වෙන එක, අන්න එකට පිලියමක් ගැන මචන් මම අදහස් කලේ.

    :yes: ekenam ehema thamai
    Categories kalaoth nam eth lesi
    Mokada wadi haraiyak up wena thred
    Ekko sex, ekko awul.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කෑප්ටන් Jack Sparrow;21132262 said:
    කිරියේ වැටෙන වැදගත් ත්‍රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව.!!!

    Godak watina adahasak...:yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඊට වැඩිය හොද නැද්ද බන් කිසියම් thread එකක් ඊට අදාලම සෙක්ෂන් එකේ දාන එක. එතකොට ගෑනුන්ගේ හෙලුවට ආස එකා ඒ සෙක්ෂන් එකේ ත්‍රෙඩ් බලාවි. අධ්‍යාපන ඕන එකා ඒක බලාවි. හෙල්ප් ඕන එකා උට අදාළ එකට යාවි. මොන සෙක්ෂන් එකේ ත්‍රෙඩ් කිවෙව්වත් අන්තිමට ලොග් අවුට් වෙන්න කලින් ගැනුන්ගේ හෙලු සෙක්ෂන් එකටත් හොරෙන් එබිලා බලල යාවි.
     
    එක එකාගේ රුචිය වෙනස් මචන්. මේකේ විවිද තරාතිරමේ එවුන් ඉන්නවා. ඒක නිසා ඔයා කියන වගේ අධ්‍යාපන Thread විතරක් අප් වෙලා තියන එකක් නෑ. ගෑනුන්ගේ ඇඟ පෙන්වන ඒවා, කෝච්චියේ ජැක ගහපු ඒවා, හොරෙන් බලපු සීන් වලට අදාළ thread පවා හිට් වෙනවා. ඒක දැනුත් ඔයාට පේනවනේ.

    Example - Youtube eke trending(Sri Lankan) #1 Iraj ge videos

    එක තමයි මම කිව්වේ මචන් රේටින් සිස්ටම් එකක් කියලා. වෙරියබල් ගොඩක් තියෙනවා. එකයි කිව්වේ පොස්ට් එක දාපු මෙම්බර් ගේ රේප් එක වගේ වෙරියබල් එකක් ගන්නත් ඕනේ කියල. තව දේවල් ගොඩක් තියෙනවා බන්, නිකන් මෙතන හිතේ තියෙන හැම දේම කොටලා වැඩක් නැහැනේ, අදහස තේරුම් යන්න පොඩි දෙයක් කිව්වේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    AAAAAB.jpg
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෑප්ටන් Jack Sparrow;21132311 said:

    එක තමයි මම කිව්වේ මචන් රේටින් සිස්ටම් එකක් කියලා. වෙරියබල් ගොඩක් තියෙනවා. එකයි කිව්වේ පොස්ට් එක දාපු මෙම්බර් ගේ රේප් එක වගේ වෙරියබල් එකක් ගන්නත් ඕනේ කියල. තව දේවල් ගොඩක් තියෙනවා බන්, නිකන් මෙතන හිතේ තියෙන හැම දේම කොටලා වැඩක් නැහැනේ, අදහස තේරුම් යන්න පොඩි දෙයක් කිව්වේ.

    අධ්‍යාපන ත්‍රෙඩ් දාන එවුන්ට වගේම ගෑනුන්ගේ පින්තුර දාන, ජැක මරල ත්‍රෙඩ් දාන එවුන්ටත් හොද රෙප් පවර් තියනවා බන්.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කෑප්ටන් Jack Sparrow;21132262 said:
    කිරියේ වැටෙන වැදගත් ත්‍රෙඩ් සමහරක් දවසින් දෙකෙන් පහලට ගිහින් නැතිම වෙලා යන එකට පිලියමක් විදිහට අපේ GTR ලොක්කාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුව. මේකට අනිත් මෙම්බර්ස්ලා කැමති වෙයි කියල හිතනවා. (අදහස් දක්වපල්ලා)
    මෙන්න මේකයි, දැන් කිරියේ වැටෙන අලුත්, වැදගත් හරයක් තියෙන ත්‍රෙඩ් උපරිම දවස් 7ක් වත් අප් වෙලා තියෙන වෙනම සෙක්ෂන් එකක් හැදුවොත් නරකද? :yes:
    මට හිතෙන විදිහට මේකට

    • ත්‍රෙඩ් එකේ newness එක
    • ත්‍රෙඩ් එකේ responses/views ratio එක,
    • ත්‍රෙඩ් එකේ දාපු මෙම්බර් ගේ රෙපියුටෙෂන් එක,
    • ත්‍රෙඩ් එකට ලැබිල තියෙන රේටින්ග්ස්
    වගේ variables අරගෙන වෙනම score සිස්ටම් එකක් හදල උපරිම දවස් 7ක් අප් වෙලා තියෙන්න සිස්ටම් එකක් හදන්න. එතකොට කිරිය මිට වඩා තවත් වැදගත් තැනක් වේවි. බල්ලොත් නොකන රේප් සිස්ටම් එක වෙනුවට, වැඩක් කර්ටන්න පුළුවන්, වැඩක් කරන සුපිරි මෙම්බර්ල ටිකක් හැදේවි.
    අදහසක් විතරයි, වැඩේ කරනවා නම් සප් එකක් දෙනවා.

    සංවාදයට විවුර්තයි.
    ජය වේවා!!!!!

    wadagath ewa wenkaranne kohomada?