@GTRZ කෝ යකෝ වෙසක් සැරසිල්ල? කිරියට වෙසක් නැද්ද? :baffled: :baffled: :baffled:
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,162 113 May 15, 2022 #1 @GTRZ කෝ යකෝ වෙසක් සැරසිල්ල? කිරියට වෙසක් නැද්ද? Reactions: libero, eksudda, Ashan052 and 3 others
kasun_kbp Well-known member May 12, 2015 18,292 1 59,359 113 Kaduwela May 15, 2022 #2 නන්දසේන 2018 දී බෝම්බ ගැහුවා ගැහුවමයි අවුරුදු 4ක් යනකන් වෙසක් සමරන්න වුනේ නෑ. සිංහල බෞතීස්ම උත්තික පුතාලට හොද වැඩේ Reactions: Dexter011, Ashan052, rusaku and 5 others
නන්දසේන 2018 දී බෝම්බ ගැහුවා ගැහුවමයි අවුරුදු 4ක් යනකන් වෙසක් සමරන්න වුනේ නෑ. සිංහල බෞතීස්ම උත්තික පුතාලට හොද වැඩේ
bokaRaj Well-known member Dec 4, 2008 3,319 7,219 113 May 15, 2022 #3 two outcomes Either he is not the old GT or doesn’t give a two flying ducks about the platform Reactions: vinura kithmal, kolavari, siri_ayya and 7 others
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක May 15, 2022 #4 එළකිරි වෙසක් කලාපය දාමු. Reactions: SupiriKollek, Emarald and B.Chat
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 15, 2022 #5 ඔව් මේ පාර විතරයි වෙසක් කූඩු නැත්තෙ. දැන් රංගන නෙවෙයිද කොහෙද ඇඩ්මින් Reactions: B.Chat
Smartm Well-known member Jul 19, 2008 20,138 20,730 113 හස්තිශෛලපුර May 15, 2022 #6 @GTRZ Reactions: B.Chat
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy May 15, 2022 #7 ado sirawatama me para logo eka change karanna amataka wela. Reactions: B.Chat
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,588 10,148 113 May 15, 2022 #8 Glitch said: ඔව් මේ පාර විතරයි වෙසක් කූඩු නැත්තෙ. දැන් රංගන නෙවෙයිද කොහෙද ඇඩ්මින් Click to expand... රංගන ස්වර්ණවාහිනි යෙ දැන් Reactions: kolavari, meeka, siri_ayya and 10 others
Glitch said: ඔව් මේ පාර විතරයි වෙසක් කූඩු නැත්තෙ. දැන් රංගන නෙවෙයිද කොහෙද ඇඩ්මින් Click to expand... රංගන ස්වර්ණවාහිනි යෙ දැන්
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ May 15, 2022 #9 මේ ෆ්ලැට් ෆෝම් එකට පරන එකෙ වගේ කැටයම් දාන්න බැරුව ඇති Reactions: kolavari and kevin_levin
Emarald Well-known member Jan 2, 2022 2,297 4,415 113 May 15, 2022 #11 @GTRZ හවස් වෙන්න හරි ඒළකිරි ලොගෝ ඒක ගාවින් පොඩි අනිමේෂන් කූඩුවක් දාමු ද ?
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ May 15, 2022 #12 ඌ නිරාගමික අරගලකරුවෙක් වෙලා ඇති පකය Reactions: mdrc111, gnome, msan and 4 others
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) May 15, 2022 #13 kandahar said: එයා දැන් හරි වෙනස් Click to expand...
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 May 15, 2022 #15 ඌ දැන් ස්වාධීන රූපවාහිනිය වගේ අවුලෙන් ඇත්තේ, ගූ එරෝ එක්ක කඩේ යනවද? නැත්නම් පොනිල්ටද කඩේ යන්නේ කියලා හිතාගන්න බැරුව, වෙසක් කූඩූ දැම්මොත් සහජීවනේට අවුල් නේ ඒකයි.... Reactions: Thota_dislike_dha_onee, Boole, kolavari and 4 others
ඌ දැන් ස්වාධීන රූපවාහිනිය වගේ අවුලෙන් ඇත්තේ, ගූ එරෝ එක්ක කඩේ යනවද? නැත්නම් පොනිල්ටද කඩේ යන්නේ කියලා හිතාගන්න බැරුව, වෙසක් කූඩූ දැම්මොත් සහජීවනේට අවුල් නේ ඒකයි....
Voltage Well-known member Feb 6, 2012 21,732 1 15,133 113 May 15, 2022 #16 matath amathaka una ban... eeye ra mathak une... dan ithin hadapanko kuudu Reactions: kolavari and deanXX
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 May 15, 2022 #17 ඇඩ්ඩිං ජීටී මුස්ලිම් වෙලාද කොහෙද
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy May 15, 2022 #18 කලින් වෙසක් එකට මොකක්ද කරේ screenshot එකක් නැද්ද අපි ඉස්සර හිටියේ නෑනේ Reactions: siri_ayya
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 15, 2022 #19 මටත් අමතක උනා ඔයි...මේක දැකල මතක් උනේ...