GTRZ ට වෙසක් අමතක වෙලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    @GTRZ කෝ යකෝ වෙසක් සැරසිල්ල? කිරියට වෙසක් නැද්ද? :baffled: :baffled: :baffled:

    1200px-Flag_of_Buddhism.svg.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    නන්දසේන 2018 දී බෝම්බ ගැහුවා ගැහුවමයි අවුරුදු 4ක් යනකන් වෙසක් සමරන්න වුනේ නෑ.
    සිංහල බෞතීස්ම උත්තික පුතාලට හොද වැඩේ 😲
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් මේ පාර විතරයි වෙසක් කූඩු නැත්තෙ. දැන් රංගන නෙවෙයිද කොහෙද ඇඩ්මින්
     
    • Like
    Reactions: B.Chat

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,297
    4,413
    113
    @GTRZ හවස් වෙන්න හරි ඒළකිරි ලොගෝ ඒක ගාවින් පොඩි අනිමේෂන් කූඩුවක් දාමු ද ?
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඌ දැන් ස්වාධීන රූපවාහිනිය වගේ අවුලෙන් ඇත්තේ, ගූ එරෝ එක්ක කඩේ යනවද? නැත්නම් පොනිල්ටද කඩේ යන්නේ කියලා හිතාගන්න බැරුව,
    වෙසක් කූඩූ දැම්මොත් සහජීවනේට අවුල් නේ ඒකයි....
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කලින් වෙසක් එකට මොකක්ද කරේ
    screenshot එකක් නැද්ද
    අපි ඉස්සර හිටියේ නෑනේ 🥲
     
    • Like
    Reactions: siri_ayya