GTRZ තඩි පොටෝ දාන එඋන්..

Status
Not open for further replies.

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    GTRZ තඩි පොටෝ දාන එඋන්..

    තඩි පොටෝ දාන එඋන්ට විරුද්දව මොනව හරි කරොත් නරකද??

    1. රතු කො‍ටුවලට පොටෝ දාන්න දෙන්න එපා..:yes:

    උන් එක්කෝ ෆේක් ,නැත්තන් වැදගත් දෙයක් දාන්නේ නැති නිසානෙ රතු වෙලා ඉන්නේ.:frown::frown:

    මොනා හරි කරන්ඩෝ.. :nerd::nerd:
     
    • Like
    Reactions: lodbrok

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohoma dana un dennai man hitanne inne, amasin and kasun :lol: okun denna ban karanam iwarai
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math mae thread ekak danna hitiye browser ekath stuck wenawa ban mala paninawa.image size limit karanna puluwannan hodai
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවා හරි කරනකන් උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාපන් මේ මන් වගේ!

    This message is hidden because badeginiyama is on your ignore list.
    This message is hidden because jayN95 is on your ignore list.
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    මොනවා හරි කරනකන් උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාපන් මේ මන් වගේ!

    This message is hidden because badeginiyama is on your ignore list.
    This message is hidden because jayN95 is on your ignore list.

    :lol::lol:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    යකෝ ඕව කියල ඇඩ්මින් අසරණ කරන්න එපා. ඌ මේ යන්තන් vbulletin දාගෙන forum එක run කරන්නෙ. මේකෙ default එන option වලින් තාම run වෙන්නේ, මේක customize කරන්න කියල ඌව තවත් අසරණ කරනව උඹ ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    යකෝ ඕව කියල ඇඩ්මින් අසරණ කරන්න එපා. ඌ මේ යන්තන් vbulletin දාගෙන forum එක run කරන්නෙ. මේකෙ default එන option වලින් තාම run වෙන්නේ, මේක customize කරන්න කියල ඌව තවත් අසරණ කරනව උඹ ..

    here are the culprit :lol:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    vBulletin වලට පොඩි Image Resizer Plugin එකක් දාන්නකෝ..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    aaa matath dala thiyenne photo ekak. awlak neee thawa dapan puken eliyata apu un ;)

    ගණන් ගන්න එපා බන්. මට තේරෙන්නෙ නැත්තෙ ඔය ඉමේජ් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල. ඩේට කපන එකද, නැත්නම් බ්‍රවුසර් එක ක්‍රෑෂ් කරලා කම්පියුටර් එක ස්ටක් කරන එකද? එහෙම වෙන්නත් බෑ මට ඩේට අන්ලිමිටඩ්, මගේ Mac එකවත් බ්‍රවුසර් එකවත් කවදාවත් ක්‍රෑෂ් වෙලා නෑ.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: 5tech

    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    ගණන් ගන්න එපා බන්. මට තේරෙන්නෙ නැත්තෙ ඔය ඉමේජ් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල. ඩේට කපන එකද, නැත්නම් බ්‍රවුසර් එක ක්‍රෑෂ් කරලා කම්පියුටර් එක ස්ටක් කරන එකද? එහෙම වෙන්නත් බෑ මට ඩේට අන්ලිමිටඩ්, මගේ Mac එකවත් බ්‍රවුසර් එකවත් කවදාවත් ක්‍රෑෂ් වෙලා නෑ.

    :lol::lol::lol:

    not everyone has mac and unlimited data :lol::lol:
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගණන් ගන්න එපා බන්. මට තේරෙන්නෙ නැත්තෙ ඔය ඉමේජ් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල. ඩේට කපන එකද, නැත්නම් බ්‍රවුසර් එක ක්‍රෑෂ් කරලා කම්පියුටර් එක ස්ටක් කරන එකද? එහෙම වෙන්නත් බෑ මට ඩේට අන්ලිමිටඩ්, මගේ Mac එකවත් බ්‍රවුසර් එකවත් කවදාවත් ක්‍රෑෂ් වෙලා නෑ.

    :lol::lol::lol:

    ඒක තමා. ස්ටක් කරන්න නං අමාරු වෙයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබට නෑ කියල බං අනික් උන්ටත් නැද්ද :D

    ඌ වගේ යන්තන් කැලි අමුනගන ඩේට කාඩ් වලින් එළකිරි ලොග් වෙන එවුන් නවත්තල ඌ බලාපොරොත්තු වෙන දේ ඌට ලැබෙනවද? ඔන්න උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව. :lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මොනවා හරි කරනකන් උන්ව ඉග්නෝ ලිස්ට් එකට දාපන් මේ මන් වගේ!

    This message is hidden because badeginiyama is on your ignore list.
    This message is hidden because jayN95 is on your ignore list.

    Ignore list ekata daa ganna ethakota penne naha, ewagema egollantwa tintin123ta report karanna.
    Oya denna ban kala. :yes:
     
    Status
    Not open for further replies.