GTRZ වෙත

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    ඔරියන් තුමා මේ website එකේ බලය අතට ගන්න හදනවද කියල හිතෙනවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    elakiri enna epa wenawa :angry:
    One more step

    Please complete the security check to access elakiri.com

    Why do I have to complete a CAPTCHA?

    Completing the CAPTCHA proves you are a human and gives you temporary access to the web property.

    What can I do to prevent this in the future?

    If you are on a personal connection, like at home, you can run an anti-virus scan on your device to make sure it is not infected with malware.
    If you are at an office or shared network, you can ask the network administrator to run a scan across the network looking for misconfigured or infected devices.:cool::cool::cool::cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    FUROkfS.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    ඔරියන් තුමා මේ website එකේ බලය අතට ගන්න හදනවද කියල හිතෙනවා

    :lol::lol: මට හිතෙන්නෙත් මේක ඒ හුතු-මානන් ගෙ වැඩක්ම තමයි ... අපි පොරට තව මයිනස් රෙප් දීල රේප් කරමු ... :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහම විකාරයක්. :angry:cloudflare කියන්නේ ෆේල් කොන්සෙප්ට් එකක්. අඩුමගානේ කුකී එකක් දාලවත් අපේ pc එක save කරගන්න ක්‍රමයක් එවුන්ට නෑ.:angry: මමමත් මේ දවස් දෙකේ එලකිරි එන එක සෑහෙන්න අඩු උනා.:rolleyes: අනික සයිට් එකෙ ගොඩක් ස්ක්‍රිප්ට්ස් කරල disable තියෙන්නේ. හදන්න ඕන ඒවා පැච් දාල තියෙන්නේ. ජීටී අපි ගොඩක් ආදරෙයි එලකිරියට:love::love:.ඒ නිස ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දෙයක් කරන්නම්. ඕනෙනම් paid subscription සිස්ටෙම් එකක් උනත් දාන්න:yes:. ඒත් සයිට් එක එප කරවන්න එපා මේ විකාර දාල. වරදවා හිතන්න එපා.ඔයාම හිතල බලන්න සයිට් එක කී පරක් ඩව්න් වෙනවද කියලා. තාම පරන vbulletin දුවන්නේ. upgrade පාරක් දාල ගින්දර වගේ දුවන්න පුලුවන් සයිට් එකක් මේක.:D
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහම විකාරයක්. බලන්න සයිට් එක කී පරක් ඩව්න් වෙනවද කියලා. තාම පරන vbulletin දුවන්නේ. upgrade පාරක් දාල ගින්දර වගේ දුවන්න පුලුවන් සයිට් එකක් මේක.:D

    Siravata ban :rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    One more step

    Please complete the security check to access elakiri.com

    Why do I have to complete a CAPTCHA?

    Completing the CAPTCHA proves you are a human and gives you temporary access to the web property.

    What can I do to prevent this in the future?

    If you are on a personal connection, like at home, you can run an anti-virus scan on your device to make sure it is not infected with malware.
    If you are at an office or shared network, you can ask the network administrator to run a scan across the network looking for misconfigured or infected devices.:cool::cool::cool::cool:
    matt oka awa history cookies clear karanna kywwa
    mama kala dan ara ddos magula witarak anawa:sorry:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    comment ekak publish korana aduma gane 3-4 times wat submit karanna ona....cloudfair comment gilinawada koheda...... epa wela appaaa.