ඔව් බන් .. රෙද්ද .... ඇයි මොකෝ ෆේස්බුක් වගේ අනිත් ලොකු සයිට් වලට ඔය ඩීඩොස් එන්නෙම නැද්ද, එනවනෙ ... එතකොට උන් ප්‍රෝටෙක්ෂන් දාලම නැද්ද, දාල තියෙනවනෙ ... හැබැයි කවදාවත් මේ වගේ වදයක් වෙලා තියෙනවද ඒ සයිට් ... ක්ලවුඩ් ෆ්ලෙයාර් එක එපික් ෆේල් කියල තමයි කියන්න තියෙන්නෙ ...
ඇයි බන් මේ ක්ලවුඩ්ෆ්ලෙයා එකට වඩා හොඳ සාධාරණ එකක් ඇත්තෙම නැද්ද එලකිරියට යූස් කරන්න ... බලමු හෙටවත් මේ ලබුගෙඩිය හරියයිද කියල ... 
ඇයි බන් මේ ක්ලවුඩ්ෆ්ලෙයා එකට වඩා හොඳ සාධාරණ එකක් ඇත්තෙම නැද්ද එලකිරියට යූස් කරන්න ... බලමු හෙටවත් මේ ලබුගෙඩිය හරියයිද කියල ... 
Last edited: