GTRZ ayye need help

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මම දාපු පරණ thread එකක පලවෙනි post එක මට පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මට එක කරගන්න පුලුවන්දෝ. GTRZ අය්යා හරි දන්නා කෙනෙක් හරි උදවුවක් කරන්නකෝ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    tintin123ට Pm එකක් හරි VM එකක් දාපං.
    මම එහෙම ත්‍රෙඩ් එඩිට් කර ගෙන තියනවා.

    උඹට වෙනස් කරගන්න ඕනෙ කොහොමද කියලා කියලම මැසේජ් කරපං.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පැටියා;15074206 said:
    tintin123ට Pm එකක් හරි VM එකක් දාපං.
    මම එහෙම ත්‍රෙඩ් එඩිට් කර ගෙන තියනවා.

    උඹට වෙනස් කරගන්න ඕනෙ කොහොමද කියලා කියලම මැසේජ් කරපං.

    බොහොම ස්තුති යාළුවා මම try කරලා බලන්නම් :yes::yes::yes: