GTRZ-disable negative reputation

Nov 24, 2008
14,813
575
0
78
rep එකෙන් දැම්මට පේන්නේ නෑ කියන්න පුළුවන්, ඉස්සෙල්ලම ලොකු අකුරෙන් කුණුහරුප පෝස්ට් දාන එකවත් නවත්තගන්නවත් GTRZට බැරිවුනානේ.... :lol:
ubata sahenna amarui wage.:lol: warenko patiyo e thread ekata puk gahala yawanna :lol:
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මොකටද බන් රෙප්? -රෙප් දීල වඩිම උනොත් උම්බෙන් (-5) - (-10) අතර අඩු වේයි..ඔක නෑති උනයි කියල දුක් වෙනවනම් උම්බ රෙප් හිගන්නෙක්.හොද දෙයක් කරොත් + රෙප් ලබේයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ridenne naa kiwwata hondatama ridila :lmao:

    reputation_neg.gif
    GTRZ-disable negative... 12-03-2011 02:55 PM wesige putha mata ridenne na pako
    :lol::lol: mokaada ban a
     

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?

    Scurvy ta epawei elakiriyath....

    Tho Wage Eunta Ithin -rep ma thama Denna one....


    Mati Mollu....


    Yako Ethakota Tho Kiyanne Mokek Hari Gong Wadak kaloth Ekatath +rep denna kiyalada
    :angry::rofl::growl::P:confused:

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අප්පේ උඹ දැන් බබා වෙලා නේද බං ?? රෙප් කැපෙනකොට තොට අමාරු ඇති නේද හොඳටම ?

    උඹ ෆේක් හදාගෙන කරන ඒවා අපි දන්නෑ කියලා නේද හිතන්නෙ බූරුවො? . තෝ මෙතන ෆේක් හදාගෙන අනික් උංගෙ නම් දාලා රෙප් කපලා කරපුවා අපිට අමතක නැහැ පොන්ස් ! දැං බබා වෙන්න එනවා බූරුවා. උඹේ දේශපාලන ත්‍රෙඩ්වල උඹේ ගොං කතාවලට බැන්නම උඹ එක වෙන උංගෙ නම් දාලා -රෙප් දීලා අම්මට @#$% කියපුවා මතක නැහැ නේද පොන්ස් ?

    අමතක නම් මේ ත්‍රෙඩ් එකේ තොට එදා වෙච්ච දේ මතක් කරගනින්

    showthread.php?t=1150176

    Humanoid,rope,Sweets,Leo Lanka,King Ashi මේවා අපි දන්නෑ කියලා තෝ හිතනවා ලඟදි අළුතෙන් හදපු ෆේක් සේරමත් බෑන් උනානෙ නේද ? ගොන් පාට් දාලා අනික් උංගෙ අවධානෙ දිනාගන්නයි උඹෙ වැඩේ
    කරගන්නයි දෙකම කරගන්න තෝ බැලුවෙ ගොබ්බයා.
    Join Date: Sep 2011
    Location: YouTube
    Posts: 2
    reputation_pos.gif


    :eek::eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට හිතෙනවා රින රෙප් නැත්නම් කට්ටිය මීට වඩා මේ ෆෝරම් එකේ කතා කරනවා. විශේෂයෙන්ම රින රෙප් නිසා හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.සමහරු ඒක ජෝක් එකක් කරගෙන රින රෙප් එකතු කරනවා. කෙනෙක්ට ලැබෙන රෙප් ගාන දන්න පුලුවන් මේ සිස්ටම් එකේ.ඒකට රතු කො‍ටු ,නිල් කො‍ටු ඕනි නෑ.
    magenam kola kotu tiyenne. theme eka wenas:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    rep එකෙන් දැම්මට පේන්නේ නෑ කියන්න පුළුවන්, ඉස්සෙල්ලම ලොකු අකුරෙන් කුණුහරුප පෝස්ට් දාන එකවත් නවත්තගන්නවත් GTRZට බැරිවුනානේ.... :lol:
    here comes the moderator
    emoticon-00139-bow.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Mekai seen eka. u kiyana kataweth attak tiyanawa. poddak hari wenas wa hitana kata karanawa ekek mekata awot meke inn hana mita adahas ati porawal uwa ratu karanwa. attatama meke 90% kisima hitime hekiyawak neti dumb porawal. kagewat adahasaka garu karanna eka gena tarkanukula widihata hitanna puluwan aya hari adui. e dumb kattiyage side eke netiwa poddak aluth widihata creative widihata hitana porwal wedi karannanam oya bad rep seen eka ain karana eka hodai. eth itin real porawalnam rep walata hu*aganna kiyala ona ekak karanwa.ona ekak kiyanawa. :yes:
    eka thamai kiyanne machan. thamange adahasa kiyannanam oni rep gena hitanne nethuwa kiyana ekane atte.:nerd:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    විශේෂයෙන්ම මුස්ලිම් භක්තිකයෙක් ඔහුගේ ආගම ගැන එලකිරි එකේ කතා කරනවනම් ඔහුට තියෙන්නේ රතු කො‍ටුවක්.යම් කිසි තරුනියක් ඇවිල්ලා ක‍තෝලික ආගම ගැන දේශනයක් කරනවන ඇයට හෝ ගාලා රතු කො‍ටු දෙනවා මම දැකලා තියෙනවා.දමිල පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා ඒ අයගේ ප්‍රශ්න කීවම ,එයාට රතු කො‍ටුවක් දෙනවා.ඒක නිසා රින රෙප් නැතිව ,ලැබෙන ධන රෙප් ගාන දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයි.එහෙම නැත්නම් රෙප් නැති කරා නම් ඒත් හරි.